තෙවන දිගහැරුම ~

454 40 3
                                    
දවස් 5 කට පසු

"Aaaaa අද වත් බලන්න ඕනා අප්පා පන්තියක් සට සට ගාලා මේ මාසෙත් ගෙවෙනෝ බලමුකො අපි Youtube එකෙන් තව හොයලා නේද ගොඩක් අය ඉන්නවනෙ මට හිත යන කෙනෙක් හම්බ වෙයි විශ්වාසෙ අත හරින්න එපා සනූ ඔයාට පුලුවන් "

මේ උදේ පාන්දර හීනෙන් නැගිටලා වගේ දොඩව දොඩව සනූ පන්ති හොයන්නෙ Media වලට සනූට ඉස්කෝලෙ යන්න බැ පොඩි කේස් වගයක් නිසා අනික එහෙ ගියත් ඕවා ඔලුවට යනවයා නෑනේ ඒ නිසයි පන්ති හොයන්නෙ දැන් මේ මාසෙ ඉවර වෙන ඉක්මනට තේරුනු නිසා

" කො මේ phone එක අ එන්න එන්න රජෝ දැන් අපි හොයමු අග බිසවක් "

එහෙම කියල ඇදට පැනලා ආයෙ නෑ Class එකක් හොයලමයි නවතින්නෙ කියලා Search පාරක් දැන්මා පැයක් විතර හොය හොය හිටියා හම්බුනෙ නෑ ඒ අස්සෙන් ඒකිගෙ යාලුවා msg දානෝ දාගෙන මේකිට කේන්ති ගිය පාර බැන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අප්පට සිරි මේකි සිරා ගත්‍තද දෙයියෝ දෙයියෝ දැන් මේකිව නලවපන්කො මන් මේ පන්ති අස්සෙ

My Teacher || GL ||Where stories live. Discover now