තිස්තුන්වන දිගහැරුම ~

220 23 13
                                    

ඊලග දවසෙ කවිදුයි , ශයිනියි , දසුනුයි ගෙනාව පොත් ටික කියවලා ඉවර කලා තුන්දෙනාම ඉස්සෙල්ලා කරා වගේ වැදගත් එව්වා ලියලා තියා ගත්තා කවිදු ජගත්ගෙ , විමල්ගෙ , නන්දිනීගෙ , නදීගෙ කොටින්ම කිව්වොත් එයාලගෙ පවුලට සම්බන්ද ඔක්කොමගෙ photos ටිකක් අරන් බිත්තියෙ ගහලා යාකරා එතකොට හොයා ගන්න ලේසියිනේ

"කවිදු දැන් ජගත් අංකල් විමල් අංකල්ව මරන්න හදලා තියෙනවා ස්වෙත ආන්ටිව බදින්න විමල් අංකල් මරණ එකට බය නොවුනට ස්වෙතා ආන්ටිට මොකක් හරි කරයි කියලා එයාලගෙන් අවුරුදු ගානක් ඈත් වෙලා ඉදලා තියෙනවා "

"ඔව් ඒත් බන් මේකේ තව එකක් තියෙනවා විමල් අංකල් නදීගෙ Accident එක වුන ඊලග දවසෙ තමා රට ගියේ ඒත් එයා අපේ කා එක්කහරි එදා ඉදන් අවුරුදු ගානක් වෙනකන්Contact එකේ ඉදලා තියෙනවා මෙහෙ වෙන ඔක්කොම දැනගෙන තියෙනවා "

"කවුරු එක්ක ඉන්න ඇත්ද බන් "

"විමල් අංකල් අපෙන් කාටද වැඩිපුර එකතු නැ මන් කිව්වෙ නන්දිනී නැන්දටයි , අම්මටයි , ස්වෙත නැන්දටයි නම් එයා අමුතුවෙන් කැමති වෙන්න ඕනෙ නෑනේ එයාගෙ යාලුවො නෙ අනික තාත්‍තත් අදුරනවා නදී අක්කගෙ තාත්තත් දන්නවා ඇති "

"ඔව් නෙ අනික එයා දන්න කෙනෙක් වෙන්න ඕනෙ මන් නම් විමල් බාප්පව දැකලා නැහැ නදී අක්කත් දන්නෙ නැතුව ඇති "

"මන් දන්නෙත් නැහැ මේ පොත් වල තියෙනවා 2005 වගේ වෙද්දි පුංචි සුරංගනාවියක් එයාගෙ හොදම යාලුවා වුනා  කියලා ඒ අවුරුද්දෙ මමයි ඔයයි නදී අක්කයි විතරයි සාමාන්‍යෙන් විමල් අංකල් දන්න අයගෙන් හිටියෙ මොකද සනුදි ඉපදුනෙ අවුරුද්දෙ අන්තිමනෙ මේකෙ තියෙන්නෙ 2005/06/22 දවස "

" කවුරු වුනත් එයාව හොයා ගත්තනන් අපිට මොකක් හරි සුල මුලක් හොයන්න තිබ්බා "

"ඔව් අනික මේ පොත් වලින් එක කොලේ කොලේ ඉරලා තියෙනවා එතකොට අපිට ඒ කවුද කියලා හොයා ගන්න බැහැනෙ "

"ඔව් බන් තව මේකේ එක තැනක තියෙනදා එයා 2008 රට ගියා ගියලා එතකොට ජගතුයි ස්වෙතයි බැදලා දුවෙක් ඉන්නවලු ඒකෙන් හැමෝම සතුටින් හිටිය නිසා එයා ගිහින් "

My Teacher || GL ||Where stories live. Discover now