නමවන දිගහැරුම ~

279 35 8
                                    

කට්ටිය කාර් එකේ නැග්ගා ශයිනි කවිදු එක්ක ඉස්සරහ නදී සනුදි එක්ක පිටිපස්සෙ සනුදිට ශුවර් කර ගන්න ඕනා මේ Media Class එකේ ඉන්න නදී ටීචමද කියලා කොහොම හරි ඒ නිසා කෙල්ල නිකමට වගේ ශයිනිගෙන් මෙහෙම ඇහුවා

"ශයිනි අක්කෙ ඔයාගෙ වයස කීයද "

"මොකද බොල එක පාර මේ කෙල්ලගෙන් වයස අහන්නෙ "

" 😒 ඔයා ඉන්නවද මැද්දට පනින්නැතුව චිම්පන්සියෙක් වගේ මන් අක්කගෙන් ඇහුවෙ අක්ක කියන්නකො "

" 22 යි නංගි "

" ආ අක්කා මොනවද කරන්නෙ මන් කිව්වෙ ඉගෙන ගෙන තියෙන්නෙ "

"උබට මොකටද යකූ ඒවා අපි දෙන්නට කතා කරන්න දීලා පොඩ්ඩක් පැත්තට වෙලා ඉන්නවකො "

"අ අ දැන්නෙ තේරුනේ මේ වස්සා එක පාර වදුරෙන් වුනේ ඇයි කියලා හාකො හාකො කතා කරන් යන්න දෙන්නා "

" නැ මන් කියන්නම් "

"එපා අක්කෙ මන් නිකන් ඇහුවෙ අක්ක දන්න හොද Media , Japanese , Art Class කරන අය ඉන්නවද "

"ඈ බන් කෙල්ලෙ උබේ ඔය එහා පැත්තෙ ඉන්න හොදම Media Teacher ව තියන් උබ අහන ප්‍රශ්නද ඔය අ "

"අක්කා Class කරනෝද "

"ඔව් බොල උබ යන්නෙ ඒකටනේ "

" අ මෙයා මගෙ Class එනවද "

නදිත් එකපාර Confuse වුනා මොකද මෙච්චර ලග යාලුවෙක් ගෙ නංගිත් එනව කියලා නිච්චි නෑනේ

"ඔව් මමයි සල්ලි ගෙව්වෙත් මේකි මට ඔයා දාපු msg පෙන්නුවා මන් හිතුවෙ මේ කෙල්ල ඔයාව දන්නව කියලා ඒ නිසා මන් දන්නව කියල කිව්වෙ නැ "

"ආ එහෙමද සනුදි නමින්මද ඉන්නෙ "

"මොනවද මගෙ මූණ දිහා බලන්නෙ උබ කියහන් "

" අ ඔව් අක්කෙ අ නැ ඔව් ටීචර් "

නදීට පුංචි හිනාවක් ගියා එයාගෙ හිනාව හරිම ලස්සනයි ඒක දැකලා නදී දිහා බයෙන් බලන් හිටිය සනුදිත් හිනා වුනා

නදීට පුංචි හිනාවක් ගියා එයාගෙ හිනාව හරිම ලස්සනයි ඒක දැකලා නදී දිහා බයෙන් බලන් හිටිය සනුදිත් හිනා වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My Teacher || GL ||Where stories live. Discover now