හයවන දිගහැරුම ~

363 36 6
                                    

ආයෙ ඉතින් සුපුරුදු විදිහට සතියෙන් දවස් 3 ක් නිකන්ම ගෙවුනා ඒත් සනුදිගෙ වෙලාවටම කොහෙද මේ සතිය ගෙවෙන්නෙ පට්ට හෙමින්

" අයියෝ........ ඇයි අනේ සෙනසුරාදා ම තියෙන්නෙ පන්තිය එපා වෙනෝනේ බලන් ඉන්න ගියහම "

"මොකද ලමයො කෙදිරි ගාන්නෙ "

"Media Class එක ආයේ තියෙන්නෙ සෙනසුරාදා "

"ඉතින් "

"ඒක ආයෙ එනකන් බලන් ඉන්න වෙනෝනේ "

"බලන් හිටහන් ඉතින් මොකද උබට ඕනෙ කියල සෙනසුරාදා අද එයිද ගිහින් පාඩම් කරහන් මිස් Homework දුන්නුවා කරාද දැන් "

"ඔව්ව්....එදා රෑම කරා Japanese ඒවත් කලා මන් japanese එකකුත් හොයා ගත්තා  ඒක තියෙන්නෙ ඉරිදටනෙ මට ඒක නෙවේ ඕනා Media එක "

"අනේ අනේ මේ ලමයා පිස්සු හැදිලද කමක් නැ එනව මෙහෙ මට උයන්න උදව් කරන්න "

"ආ...... හාකො"

සනූ ගියා අම්මට උදව් කරන්න ඒ වෙලේ කවිදු ආවා

"මොකද මේ අද වේලස්සනින් "

"අද අපේ Office එකේ රෑට Party එකක් ඒ නිසා අපිට වේලස්සනින් ගිහින් ලෑස්ති වෙලා එන්න කිව්වා "

"අනේ සුදු අයියේ මවත් එක්ක යන්නකො මට ඉන්න බෑ ගෙදර කම්මැලියි "

"අනේ අනේ මේ මට බෑ Party එකට ගිහින් බබ්බු බලා ගන්න මන් උබව එක්කන් ගියා වගේ නෙවේනෙ බලා ගන්නත් එපැයි "

"අනේ......ඒත් එක්ක ගියොත් මන් කරදර කරන්නෙ නෑ "

"උබව එක්ක යන්න බෑ ගෑනියෙ එහෙ ඉන්න ඔක්කොම ලොකු අය අනික ගොඩක් ඉන්නෙ කොල්ලො මට මොකක් හරි වැඩක් දුන්නොත් උබව තියන්න වෙන්නෙ තනියෙම මට ඒ රිස්ක් එක ගන්න බෑනේ බන් ".

" අස්.....හාකො අපරාදෙ කෙල්ලෙක් වුනේ කොල්ලෙක් වුනානම් මාව එක්කන් යනවනෙ අ මෙ ඒයි මන් කොල්ලෙක් වගේ වෙස් ගන්නද "

"උබට පිස්සුද "

" ඇයි හලෝ මන් උසයි කෙට්ටුයි ටිකක් කොල්ලෙක් වගේනේ ඔයාගෙ ඇදුම් ඇදන් ගියහම හොයා ගන්න බැරි වෙයි "

"එතකොට උබෙ ඔය නයි වරලස "

"ඒක හංග ගන්නම් "

"හාකෝ...."

My Teacher || GL ||Where stories live. Discover now