විසිනමවන දිගහැරුම ~

228 27 14
                                    

ඊලග දවසෙ උදෙන්ම කට්ටිය අර ආච්චි දසුන්ට දුන්න address කාර් එකේ යන්න පිටත් වුනා ඒ වෙලේ කවිදුට කෝල් එකක් ආවා අම්මගෙන් දසුන් ඩ්‍රයිව් කර නිසා කවිදු කෝල් එක ගත්තා

👦 Hello අම්මෙ

🙎 කොහොමද පුතේ ඔයාලට

👦හොදයි අම්මේ කතා කලේ ඇයි

🙎සුභ ආරංචියක් තියෙනවා

👦මොකක්ද

🙎ඔයාගෙ නංගියි සනුදියි ආදරවන්තියො 

👦අ ඒක මන් දන්නවා

🙎 ඈ බොල දැනගෙනද මේ අම්මට කිව්වෙ නැත්තෙ

👦හි ඒක කිව්වෙ නැ දැන් මොකො වුනේ

🙎 ඒ දෙන්නා ඊයේ ඒ දෙන්නගෙ ඇත්ත කිව්වා මායි තාත්තයි දෙන්නගෙ සම්බන්දෙට කැමැත්ත දුන්නා

👦 wow මරුනේ දෙන්නා ගොඩක් සතුටින් ඇතිනේද

🙎ඔව් පුතේ දසුන් පුතා ලග ඉන්නවද

👦 අ ඔව් අම්මෙ

🙎එයාට phone එක දෙන්න ටිකක්

👦එයා ඩ්‍රයිව් කරනවා මන් speaker දාන්නම් අම්මා කතා කරන්න

" එ දසුනයො අම්මට ඔයත් එක්ක කතා කරන්න ඕනෙලු "

👨හෙලො ආන්ටි

🙎 දසුන් පුතේ පුතා එවපු නිලදාරියනම් අද අපේ කෙලීව හිරේ නොයන්න බේරගත්තා

👨 ඒ කිව්වෙ මොකක්ද

🙎 අර පුතා එව්ව චතුර සනුදි ජගත්ට පොල්ලෙන් ගහන්න යන එකෙන් බේර ගත්තා

දසුන්ට හිතා ගන්න බැ මොනාද ජයනි කියන්නෙ කියලා මොකද එයා එහෙම කාවවත් තාම ගෙදරට යැව්වෙ නැහැ ඊයේ යවන්න අමාරු වුන නිසා අද යන්න හිටියෙ අම්මා කිව්ව දේ කවිදු අහන් ඉදලා දසුන්ට බොරු කියන්න කියලා ඉගි කලා මොකද දසුන් නෙවෙ ඒ කෙනාව එව්වෙ කිව්වොත් අම්මලා කලබල වෙන නිසා

👨 අ මතක් වුනා ආන්ටි කට්ටියට කරදරයක් වුනෙ නැහැනෙ

🙎 නැ පුතා ජගත්ව ඒ පුතා අරන් ගියා කොහෙට එක්කගෙන ගියාද දන්නෙ නැහැ නේද ආයෙ අපේ ගෙදර එන එකක් නැහැනෙ

මේ සේරම ශයිනි කාර් එකේ පිටිපස්සෙන් ඉදන් සද්දෙ නැතුව අහන් හිටියා

My Teacher || GL ||Where stories live. Discover now