තිස්හතරවන දිගහැරුම ~

256 32 15
                                    

ඊලග දවසෙ ගෙදර වෙනදා කවිදුගෙයි සනුදිගෙයි රණ්ඩු ඇතුව පාලුවෙන් නෙ හිටියෙ අද උදේ ඉදන් හිනාව ගෙදර පිරිලා ගිහින් අයියයි නංගියි නිසා සනුදිගෙ කෑම පිගානෙ තිබ්බ මස් කෑල්ල කෑවා කියලා තමා රණ්ඩු

"ඔයා නේද ගත්තෙ මස් කෑල්ල අ මස් කටු හොරා පූසෙක්ද සහො"

"මන් ගත්තෙ නැහැ 😌 මන් පූසෙක් වුනත් කොටියෙක් වුනත් මොකද "

"පූසෙක්නම් ගිහින් දානෝ වතුරෙ පුරු පුරු ගාගා ඉන්න අම්මෙ මට තව එකක් බෙදන්නකො "

ජයනි හිනා වෙවී මස් කෑල්ලක් බෙදුවා උදේ වෙලාව සේනානායක පවුල සතුටින් ගෙව්වා ඒත් කවිදුගෙ හිතෙ අද දවස ගැන තියෙන නරක සිතුවිල්ල ගියෙ නැහැ

"කවිදු අද අපි යනවානේද "

"මට මොකක්ද හරි නරකක් වෙයි කියලා හිතෙනවා මට බයයි ඔය දෙන්නව එක්කගෙන යන්න "

"බය වෙන්න එපා මටයි නංගිටයි ගහ ගන්න පුලුවන් "

"පුලුවන් පුලුවන් අක්කගෙ නංගිට ලස්සනට අත්පුඩි ගහන්නනම් පුලුවන් "

"මොනාද මොනාද මන් ගැන දෙන්නා කියවන්නෙ "

"මට ඇහුනා අයියා මොනාද කිව්වෙ කියලා අයියා අක්කට අපහස කලා ගහගන්න බෑ කියලා "

"ශු නරිච්චි කොටවන්නනේ ආස "

සනුදි හිනා වෙවී කෑම කකා කවිදු ශයිනිගෙන් බැනුම් අහන විදිහ බලන් හිටියා

"ආ ඇත්තද මහත්තයො ලගට එන්නකො මගෙ අත්පුඩි වල බලේ පෙන්නන්න "

" අ නැ නැ මන් කාලා ඉවරයි හෝදන් එන්නම්"

කවිදු හෙමින් සැරෙ ලිස්සලා ගියේ හිටියනම් ගුටි කන්න වෙන නිසා පස්සෙ අනිත් අයත් කෑම කාලා අත් හෝදලා උඩට ගියා වොශ් එකක් දාලා යන්න ලෑස්ති වෙන්න

අනිත් පැත්තෙන් විමල් ජගත්ව අල්ලගෙන පුටුවක ගෙටගහලා පිහියක් අරගෙන මූණ දිගේ ලාවට ගෙනිච්චා

" කොහොමද අයියේ ගොඩ කාලෙකින් දැක්කේ "

"උබ කවද්ද රට ඉදන් ආවෙ මන් උබ කරන්න කිව්ව ඔක්කොම කරානෙ දැන්වත් මගෙ පවුකෙ අයගෙන් ඈත් වෙලා හිටපන් !!"

My Teacher || GL ||Where stories live. Discover now