අටවන දිගහැරුම ~

313 30 7
                                    

සනුදි එයාවම පුදුම කරන් උදේ 8 එයාම හිතලා ඇහැරුනා පුදුමෙ මොකද කියන්නෙ වෙනද අම්මා කාමරේට කඩාගෙන ඇවිත් කෙල්ලව ඇහැරවනවනෙ අද නැහැ

"ඇ බොලේ මේ හීනයක්ද අද අම්මා ආවෙ නෑනෙ ඇහැරවන්න ඇවිත් මට කෑ ගැහුවට ඊයෙ මහන්සියත් එක්ක ඇහුන්නෙ නැත්ද දන්නෙත් නැ කියන්න බැ ඒත් අම්ම ගහල හරි නැගිට්ටනෝනේ වැඩේ හරි යන්නැ බයයි වගේ කමක් නැ කෝකටත් වොශ් එකක් දාගෙන යන්කො පහලට "

කෙල්ල වොශ් එකක් දාගෙන සුවද ගගහ උඩ පැන පැන සිංදු කිය කිය පල්ලෙහාට ආවේ පහල එයාව Surprise කරන කෙනෙක් ඉන්නව කියලා නොදැන

"අම්මේ............ඔබේ ප්‍රේම කිරිල්ලි නැගිටලා ආවෝ......"

සනුදි හිනා වෙවී පැන පැන ඇවිත් එක් පාර ගලාගෙන යන ගගට ලොකු පත ගලක් දැන්ම වගේ පඩිපෙලෙ අන්තිම අඩිය තියෙන කොට කෙල්ල ගැස්සුනා හූල්ස්ටොප් වුනා

" අ වැදිරි උබට කිව්ව නම් හරියටම හරි පැන පැන එන හැටි "

කවිදු කිව්ව එකට ඔක්කොම කට්ටියට හිනා ගියා

"ශු ශු කවිදු මෙහෙ එන්න කෙල්ලේ බලන්න යාලුවෙක් ඇවිත් "

"හායි නංගි "

"හායි නදී අක්කෙ "

ඔව් ඔව් ඒ ඊයෙ දැක්ක නදී අක්ක තමයි එයයි ශයිනි දෙන්නම ඇවිත් කවිදු ලග ශයිනි අම්ම එක්ක නදී වාඩි වෙලා ඉන්නෙ උදේන්ම සනූදි ගෙ ගෙදර ඇවිත් කෙල්ලට උදේ වුනාට වෙලාවනම් 8 පහුත් වෙලා කෙල්ලට පට්ට චාටර් එයාව මුලින් නදී හරියට දැක්ක එකට

ඔව් ඔව් ඒ ඊයෙ දැක්ක නදී අක්ක තමයි එයයි ශයිනි දෙන්නම ඇවිත් කවිදු ලග ශයිනි අම්ම එක්ක නදී වාඩි වෙලා ඉන්නෙ උදේන්ම සනූදි ගෙ ගෙදර ඇවිත් කෙල්ලට උදේ වුනාට වෙලාවනම් 8 පහුත් වෙලා කෙල්ලට පට්ට චාටර් එයාව මුලින් නදී හරියට දැක්ක එකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනේ ඒ ඇස් කතා කරනවා මන් දිහා බල බලා අයියෝ අක්කේ අහක බලන්නකො ඔහොම මන් දිහා බලන්න එපා අනේ ලැජ්ජයි

සනුදි කොමල කර කර හිතෙන් හිනා වෙවී චාරට් එකට අඩ අඩ ඉන්න මොහොතක අම්ම කතා කලා

My Teacher || GL ||Where stories live. Discover now