පස්වන දිගහැරුම ~

364 38 2
                                    

සනුදි එහෙම ටීවි බල බල ඉද්දි 3 : 30 වෙන්න ලං වුනා කෙල්ල ඉක්මනට Tv Off කරලා විද්දා උඩ තට්ටුවට විදුලි වේගෙන් ඉක්මනට ගිහින් මූණ ටිකක් හෝද ගත්තා මොකද කියන්න බෑනේ අලුතින් ආව නිසා Cam එක On කරන්න කිව්වොත් කියලා

" ටීච කියයිද මට Cam On කරන්න කියලා කියයි නේ මන් අලුත් කෙනෙක් නෙ හප්පේ බය වෙලා ගොත ගහලා මගේ නම්බුව නම් නැති කරන්න එපා සනුදියෝ මටත් ලැජ්ජ වෙන්න වෙයි මන් ගැනම "

Group Link එක එන්න කලින් Phone එකේ whatapp එක Lap එකට Connect කරලා Link දානකන් හිටියා විනාඩි 5 පස්සෙ Link එක දැන්මා ටීච දාලා තිබ්බා 3 : 55 වෙනකොට එන්න කියලා

" ඔන්න කෙල්ලෙ Link එකත් දැන්මා මිස් සූ....සූ.....හොද හුස්මක් ගන්න පහල කරන්න හරි දැන් අපි යමු "

සනූ Link එක Open කරලා ඇතුල් වුනා ඒකේ නම්  Password එක ගහල ඇතුල් වුනා එයාමද කොහෙද වේලස්සනින්

" හප්පෙ ගියා ගියා Link එකට හෑ.....මේ මොකෝ Link එක වැඩ නැත්ද නැත්නම් මන් විතරද ඇවිත් තියෙන්නෙ ටීච දාලා තිබ්බෙ නම් 3: 55 වෙනකොට එන්න කියලා දැන් වෙලාව කීයෙයි අප්පට තාම 3 :50 නේ ඒත් එන්න ඕනනේ කට්ටිය මන් හිතන්නෙ ලමයි පොඩ්ඩක් වෙන්න ඇති හැබැයි එහෙම වුනහම පහසුයි ටීචට එකිනෙකාට අවදානෙ දෙන්න පුලුවන්නෙ "

සනුවා බලන් හිටියා කට්ටිය එන කන් එක්කෙනා දෙන්නා ආවා 3 : 55 වෙනකන් සේරම වගේ ඇවිත් කොහෙද ලමයි 10 වගේ හිටියා Small Group නේ

" ලමයි ටිකයි නේද කමක් නැ එහෙම හොදයි ටීච එන්නෙ කීයටද අප්පා "

සනූ ටීචව මතක් කරපු ගමන් ටීච ආවා

" Good Afternoon ලමයි ටිකක් මන් එන්න පරක්කු වුනා ඒකට සොරි අපේ පැත්තෙ Connection Problem එකක් ඇවිත් ඒකයි ඔහොම ඉන්න මන් Cam එක On කරන්න "

මිස් Cam එක On කරනකන් සනූ බලන් හිටියා මිස් Cam එක On කරපු ගමන් සනූට තේරුනේ එයාගෙ ඇසයි හිතයි කොහෙ හරි ගියා කියලා මොකද මිස් Makeup නැතුවත් මෙච්චර ලස්සනට ඉන්නෙ කොහොමද කියලා හිතා ගන්න බැරුව එයා Princess කෙනෙක් වගේ මුලින්ම ඒක තමා හිතුනෙ

" වා.....ව් මිස් Princess කෙනෙක් වගේනේ අර Video එකට වඩා Live ලස්සනයි නේ අනේ......මගෙ ඇස් පින් කරලා තියේනේද මේ වගේ ලස්සනක් දකින්න "

My Teacher || GL ||Where stories live. Discover now