විසිඅටවන දිගහැරුම ~

238 35 26
                                    

සනුදි නදී කියන දේවල් පොඩි බබෙක් අහන් ඉන්නව වගෙ අහන් හිටියා නදී සනුදිව දැක්ක විදිහ එයා දගමල්ලක් කියලා හිතපු විදිහ අවුරුදු 3ක් පුරා එයගෙ ලෝකේ හිටිය විදිහ සේරම කිව්වා ඒකට සනුදිට ඇඩුනා

"ඒ කියන්නෙ මන් ආදරේ කරපු කෙනත් මට ආදරේ කරලා තියෙනවා කියලා නදී අක්කා දන්නවද මන් ඔයාව දැක්කෙ කවද්ද කියලා "

"නෑනේ බබෝ "

නදී ඇද කොනේ හේත්තු වුනා සනුදි නදීට හේත්තු වෙලා අත් අල්ලගෙන සනුදි එයාව හම්බුන විදිහ කියනකන් ඉවසිල්ලක් නැතුව හිටියා

නදී ඇද කොනේ හේත්තු වුනා සනුදි නදීට හේත්තු වෙලා අත් අල්ලගෙන සනුදි එයාව හම්බුන විදිහ කියනකන් ඉවසිල්ලක් නැතුව හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(සනුදියි නදියි ඉන්නෙ මෙහෙම හග් කරන් )

" මන් ඔයාව මුලින් දකිනකොට මට අවුරුදු 15ක් වගෙ ඇති අක්කා යන්නෙ මන් ඉස්කෝලෙ යන බස් එකේමයි එතකොට ඔයා ලස්සන සාරියක් ඇදන් කොන්ඩෙ කඩාදාලා perfume ගහගෙන ලස්සන සුරංගනාවියක් විදිහට එන එක දැක්ක දවසෙ ඉදන් තමයි මන් ඔයාට ආකර්ශනේ වුනේ මුලින් රූපෙට තමයි කොහොමත් මුලින් රූපෙටනෙ ආකර්ශනේ වෙන්නෙ අපි පස්සෙ හිනාවට දවස් 4ක් වගේ යනකන් මන් අක්කව එක දිගට දැක්කා පස්සෙ දැක්කෙ නැහැ "

සනුදි දුක හිතෙන මූණක් පෙන්නුව නිසා නදී කම්මුලට කිස් එකක් දීලා සනුදිව තදින් හග් කලා

"ඉට පස්සෙ මොකො වුනේ ම් "

"ඊට පස්සෙ මන් අක්කා ගැන හොයන්න බැලුවත් ඔයා කවුද කියලා දන්නෙ නැහැනෙ නම විතරනෙ දන්නෙ මොනාද කරන්නෙ කොහෙද ඉන්නෙ කියලා කිසිදෙයක් දන්නෙ නැහැනේ ඉතින් අක්කව අන්තිමට දැක්ක දවසෙන් පස්සෙ ආයෙ දැක්කෙ නැති එකට දුක හිතුනා එදා ඉදන් අක්කව ආයෙමත් හම්බෙනකන් ඔයාගෙම මනෝලෝකේ තමා හිටියෙ "

My Teacher || GL ||Where stories live. Discover now