දහතුන්වන දිගහැරුම ~

383 31 93
                                    

පහුවදා උදෑසන සිට

ආයෙ ඉතින් සුපුරුදු විදිහට සතියක් ගෙව්වා කට්ටියගෙ වැඩ කරයුතු ටික ගානට වුනා  නදී හෙමින් සැරෙ සනුදිගෙ හිත එයාටම නොදැනි ගන්න ට්‍රයි කලා නදී කොහෙද දන්නෙ එයා සනුදිගෙ හිත එයා අවුරුදු 3 කලින් ඉදන් අයිති කරන් ඉන්නෙ කියල සනුදිත් එහෙමයි දෙන්නා දන්නෙ නැ

නදීට සතිය දවස් ටික නිකන් පාලු කාන්තාරෙක වතුර හොයන් යනවා වගේ සෙනසුරාදා කියන දවස ඇහෙනකොට තමා පණ එන්නෙ සෙනසුරාදා එකෙන් අදහස් වෙන්නෙ නම් සනුදිව ඒකෙන් තමා කෙල්ලට පනක් එන්නෙ

නදී හරි අමාරුවෙන් බ්‍රහස්පතින්දා වෙනකන් එයාගෙ සතියෙන් බාගයක් අරන් ගියා ඒත් හිතුනා ඇයි මට සනුදිව හම්බෙන්න යන්න බැරිද මන් එයාගෙ ටීචනේ මීඩියා වැඩක් කියලා හරි බලන්න යන්න ඕනා අනික අද එයාට නිවාඩු දවසක්

කෙල්ල ඉක්මනට එයාගෙ වාහනේ අරගෙන සනුදිගෙ ගෙදර යන්න පිටත් වුනා ගෙදර ඇවිත් දොර තට්ටු කලා එතකොට දොර ඇරියෙනම් සනුදිගෙ අම්මා

" අ නදී දුවේ "

" කොහොමද නැන්දෙ "

"මන් නම් හොදින් දුවට කොහොමද මේ පැත්තෙ හදිස්සියක්ද "

" හදිස්සියක්ම නැ නැන්දෙ සනුදිට Class එකේ පොඩි නෝට් වගයක් දෙන්න ආවෙ"

"අ එහෙමද කෙල්ල උදේ ඉදන් කම්මැලි කමේ හිටියෙ මන් කිව්වා යාලුවෙක් හම්බෙන්න යන්න කියලා කෙල්ල කැමති නැහැ එහෙම යන්න ඒත් දැන් ටිකකට ඉස්සෙල්ලා නාන්න ගියා දැන් ඇවිත් ඇති මන් එක්කන් එන්නම් "

ආ සනුදි කම්මැලි කමෙන් නේද ඉදලා තීන්නෙ අහල බලමු එහෙනම් මන් එක්ක කොහෙ හරි යන්න එනවද කියලා අක්කා නංගි වශයෙන් නැත්තන් මට ඔයාව බලන්න ඕන නිසා ආව කියන්නද පිස්සු හැදෙයි වාඩි වෙලා ඉමු

විනාඩි 10 වගෙ පස්සෙ සනුදි සාලුවෙන් ඔලුව පිහිද පිහිද පඩිපෙල දිගේ පහලට ආවා සනුදි හිතුවෙ නැ නදී එයා දිහාම බලාගෙන ඉදී කියලා කෙල්ල සාලුව අයින් කරහම එයා දිහා බලන් ඉන්න නදීව දැකලා ටිකක් ගැස්සුනා

විනාඩි 10 වගෙ පස්සෙ සනුදි සාලුවෙන් ඔලුව පිහිද පිහිද පඩිපෙල දිගේ පහලට ආවා සනුදි හිතුවෙ නැ නදී එයා දිහාම බලාගෙන ඉදී කියලා කෙල්ල සාලුව අයින් කරහම එයා දිහා බලන් ඉන්න නදීව දැකලා ටිකක් ගැස්සුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My Teacher || GL ||Where stories live. Discover now