තිස්වන දිගහැරුම ~

231 27 16
                                    

තුන්දෙනා කාමරේට ඇවිත් ඒකත් ලොක් කරන් Diary 3 කියවන්න ගත්‍තා කවිදුට හම්බුනේ විමල්ගෙ පොත ජගත්ගෙ පොත් දෙක අනිත් දෙන්නට

"මේ මේක කියවද්දි මොනා හරි වැදගත් දෙයක් හරි අපෙ පවුලෙ අයගෙ හරි දෙයක් තිබ්බොත් කොලේක ලියා ගන්න අපිට ලේසි වෙයි හොදද "

" හරි "

තුන්දෙනා කොල දෙකක් අරන් පොතත් අරන් පැය 2ක් විතර වෙනකන් කියෙව්වා ගොඩක් ඒවා කොලේ ලිව්වා ශයිනි ජගත්ගෙ පොත කියවගෙන යනකොට එක කොලයක් හම්බුනා ඒකේ තියෙන දේ දැකලනන් කෙල්ල බය වෙලා කවිදුට කතා කලා

"ක..කවිදු මේක බලන්න ජගත් ලියලා තියෙන එක "

"කො "

1999 / 05 / 2
අම්මෙ ඔයා දන්නවද අද මන් මල්ලිගෙ College එකට ගියා එහෙදි තමයි මට පලවෙනි පාරට මගෙ ආදරේව දැක්කෙ ඒ ලස්සන කෙල්ලව දකින්න පුලුවන් වුනේ මගෙ කරුමෙ කියන්නෙ ඒ කෙල්ල විවහා වෙලා බඩදරු මවක් ඒත් හරිම ලස්සනයි එයාව කොහොම හරි අයිති කරගන්න තිබ්බනම් මන් ඒකත් කරනවා එයයි එයාගෙ තනිකඩ යාලුවො දෙන්නයි හිටියට මට හිත ගියෙම එයාට තව දෙයක් දන්නවද එයාව මන් දැක්කෙ නම් බස් හෝල්ට් එකේ එයාගෙ යාලුවව මන් දැලේ දාගත්තොත් මට එයාව හම්බවෙයිද අම්මේ මට එයාව ඕනේ මට නන්දිනීව මගෙ කරගන්න ඕනේ ඒ වෙනුවෙන් මන් එයාගෙ යාලුවා වුනත් බදිනවා

ඒක කියවපු කවිදු බය වුනා ඒක අහන් හිටිය දෙන්නත් බය වුනා

"මෙ මේ මොකක්ද මේ ජගත් නන්දිනී නැන්දට ආදරේ කරලද "

" මොකක්ද බන් ඒ "

"ඔයා විමල්ගෙ එක කියවන්න මන් මේක කියවන්නන් "

ශයනි විමල්ගෙ Diary එක කියවන්න ගත්තා කවිදු ජගත්ගෙ එක කියවන්න ගත්තා ආයෙමත් ශයිනිට විමල්ගෙ Diary එකෙන් දෙයක් හම්බුනා

"කවිදු මේ කොටස බලන්න "

1999/ 05 /02
අද මට මන් ගැනම ලැජ්ජ හිතුනා මගෙ අයියා කරපු දෙයින් මගෙ බැජ්මේට් කෙනෙක් වන නන්දිනීව ඕනා කියලා මට කියලා බැනලා ගිය විදිහට නන්දිනී විවහා වෙලා ඉන්නෙ ලමයෙක් එක්ක ඒත් අයියට ඒක ගානක් නැහැ පස්සෙ ඔහුගෙ තීරනෙන්නම් මට ඕකට ගහන්නමයි හිතුනෙ මන් අවුරුද්දක් තිස්සෙ ආදරේ කරපු ස්වෙතව දැලේ දාගෙන මගෙන් එයාව ගන්න හදන්නෙ ඒකනම් වෙන්න දෙන්නෙ නැහැ මම මොනා හරි කරනවා

My Teacher || GL ||Where stories live. Discover now