තිස්දෙවන දිගහැරුම ~

258 26 63
                                    

Phone Call එකේ ඉතුරු ටික

🙎‍♀️ දුක් වෙන්න එපා නංගො අපි ආවාම ජයටම සමරමු වුන දේවල් ගැන දුක් වෙන්න එපා හොදේ ඒ ගිය අය අපි දිහා බලන් ගොඩක් සතුටින් ඉන්නවා ඇති

👩 ඔව් අක්කෙ අපි ආවාම සමරමු

👦 එ කෙල්ලෙ මෙන්න දසුන් අයියත් ඔයාට සුභ පැතුවා මේ මන් Call එක තියනො පොඩි වැඩක් කර කර ඉදලා ගත්තෙ

👩 අ හරි අයියේ බායි බුදුසරණයි

👦 බුදුසරණයි ගෙදර ආවාම සමරමු

සනුදි හිනාවෙලා phone එක තියලා කකා හිටපු කෑම කන්න ගත්තා ඒත් නදීගෙ ඔලුවෙ දෙයක් තිබුනා

නදී Pov
මන් දන්නවා බබෝ ඔයා මගෙන් මොනවද හංගන්නෙ කියලා ඔයාලා මගෙන් එ දේ හංගන්න කලින්ම මන් ඒ සේරම ගැන දැනගත්තා ඔයා දන්නෙ නැති වුනාට මගෙ අම්මගෙ හොද යාලුවෙක් තමයි ජගත් අංකල්ගෙ මල්ලි ඔව් ඔයාලා හරි මන් දන්නවා ජගත් තමයි මගෙ අම්මයි ස්වෙතවයි මැරුවෙ කියලා මට මේ සේරම කිව්වෙ මගෙ අම්මගෙ හොදම යාලුවෙක් වුන විමල් අංකල් අම්මා නැති වුන දවසෙ අංකල් අම්මා එක්ක හිටියෙ එයත් එදා හොස්පිටල් එකට අම්මා එක්ක ගිහින් බේරගන්න උත්සහ කලාට ඒක හරි ගිහින් නැහැ මන් ලොරියට හැප්පිච්ච වෙලේ මාව ජගනි නැන්දගෙ වාහනේට උස්සලා දැන්මෙත් විමල් අංකල් එයා මන් එක්ක අද වෙනකන් හිතවත් කම් තියන් ඉන්නවා මොකද මන් එයාගෙ හොදට යාලුවගෙ අන්තිම මතකෙ නිසා ඒ අංකල් ශයිනිවත් දන්නවා එයා ඉන්න ඕන ඒ පවුලට ජගත් ඇවිත් විනාස කරපු විදිහත් දන්නවා

එදා ජගත් අංකල් අපේ ගෙදර ඇවිත් මට පිහිය තිබ්බෙත් අපේ Plan එකකට ඒත් ඒක ගොඩක් දුරදිග යයි කියලා හිතුවෙ නැහැ ඒත් ඒ වැඩේ සාර්තකයි මොකද ජගත් අංකල් මගෙ පිටිපස්සෙන් ඉන්නකොට චතුර ඇවිත් මාව බේරගන්න විදිහට සේරම Plan කලේ ඒත් බබො ඔයා නොහිතපු විදිහට එතනට පැනලා ජගත් අංකල්ට ගහන්න ගත්තා මන් ඒ වෙලේම චාන්ස් එකක් අරන් ජගත්ගෙ පර්ස් එකේ පොඩි Speaker එකක් හයි කලා එයා කියන ඒවා අහන්න මන් නම් හිතන්නැහැ ජගත් එයාගෙ පර්ස් එක කොහෙවත් දාලා යයි කියලා

තව බබො මට කවිදුට කියන්න තිබ්බනම් එයා මට හංගන දේ මන් දන්නවා මාත් ජගත්ව අල්ලගන්න ඉන්නෙ කියලා විමල් අංකල් උදව් කරනවා කියලා කොච්චර සතුටු වෙයිද ඇත්තටම කිව්වොත් ඔයාලා කවුරුත් නොදන්න ජගත් ගැන රහසක් මන් දැනන් හිටියා ඒක දැනගත්තයින් පස්සෙ තමයි එයා මාව එක එක විදිහට මරන්න හැදුවෙ එකක් නදුන්ව මන් එක්ක සෙට් කරලා මාව විනාශ කරන්න තව එකක් මන් බොන්න ආසම කොෆි එකට වහදාපු එක තව මාව ගොඩක් සැරයක් හප්පන්න හදපු එක ඒත් මට විනල් අංකල් කිව්වා මතකෙ නැති වුනා වගේ ඉන්න ඔයාට සේරම ඉබේම හම්බෙයි කියලා මන් හිතනෝ ඒ වගෙම වෙයි කියලා

My Teacher || GL ||Where stories live. Discover now