04

1K 119 7
                                    

"අයියේ ,මම පළවෙනි පාර සින්ග් කරන්නේ"

"ආ..."

"ආ කියන්නේ මම මංඟල ගායනය ඔයා එක්ක වුණාම මට නම් පිස්සු වගේ"

"ම්ම්.. හොඳට පුරුදු වෙන්න පළවෙනි පාර සෙනඟ දකිනකොට ටිකක් බය වෙන්න ඉඩ වැඩී නේ"

" ඔව් බයත් තියෙනවා .ඒත් සතුටු නිසා ඒක මොකද්ද වගේ"

"ප්‍රතිභා ඔයාට එන්නලු මැඩම්"

යන්නම් අයියේ කියාගෙන ඔය නැගිටලා ගියේ දෑස් එකේ මාත් එක්ක සිංදු කියන්න ඉන්න නැට්ට.අපි එකට සිංදුවක් කියනවා කිව්වම එයාගේ යාලුවෝ කියන්න්නෙ' පතාගෙනමයි අනේ අවිත් ඉන්නේ' ගාලා . මගෙ යා ළුවෝ කියන්නෙ ' මරාගෙන යන්නමයි අනේ ඇවිත් ඉන්නෙ ' කියලා. ඔව් ඉතින් හැම මනුස්සයම හිතන්නේ එක විදිහකට නෙවේ නේ. මම හිතන්නේ මාව කාල යන්න ඇවිත් කියලා. මිහිදුම් අභිශේක් කියන මගෙ පරම මිත්‍රයට ප්රතිභාගෙ හුලග දැනෙන්නෙ මීතේන් වගේ.

දැන් මැඩම් සිංදු කියන්න කිව්වම් බැහ් ගාන්න බෑනේ,අනිත් එක සිංදුවක් කිව්ව කියලා මම එයාව බඳින්නේ නෑ නේ. එයා නටන්නෙ නම් බඳින දවස වගේ. හිච්චි සාපෙළ ආසාවන්නේ,11 ඉන්නෙ,

" අනේ ඕක කියන්න ඕකිට බැරි වේවා" දොහොත් මුදුන් තියලා අකිතයා වැන්දම මම ඌට දෙකක් ඇන්නා.

"මට මොකද වෙන්නේ ,මිනිහෝ"

"ඇයි ආසද ඒකි එක්ක ගයන්න"

"මගුල්.."

"ඔක්කොම වැඩ අන්තිම හරියේ ඉන්නේ ළමයි .ඔය කොල්ලො ටික නිසා සතියෙන් ගොඩ ගත්තා ඉතින්. තව දවස් පහයි සෙනසුරාද උදෙයි පහ හමාරයි" 

අපිට වැඩි පුහුණුවට කියලා කිරිපට්ටියෙන් එක්කන් ආව කිරිපට්ටියේ සංගීත ගුරුවරයා චමත් සර් එහෙම කියාගෙන අපි ළගින්ම බිම වාඩි වුණා.

"සියාරා ගෙ එක මාරට නැගලා යයි. ඒක නම් මාර කටක්"

"අපි තවම ඇහුවේ නෑ නේ සර්"

"එදාට අහුවම ඇති"

"අම්මෙ ඔව් සර් ,ඕක අහල මෙතන ඉන්න අයටත් නැග්ගොත් නෙහ්"

"අපරාදේ ප්‍රතිභා අයින් කරලා දාල දෙන්න තිබ්බා සියාරාව.ඒත් ප්‍රතිභට සියාරට වගේ ප්‍රෙම් රතන කරන්න බෑ. කමක් නෑ කොල්ල්ලො එදාට දුර ඉදලා බලන්න පස්සෙ උදේට නැගිටිනකොට දකින පළවෙනි මූණ ඒක වුණාම ජයේ සින්දගී තමා"

EVENING PRIMROSE | COMPLETEDWhere stories live. Discover now