විසිවෙනි ඉඩෝරය🌵

1.2K 249 64
                                    

ශෙනාල්ගේ pov ❤️

යෙහාරව ඇරලවලා මම ආපහු ගෙවල් පැත්තට එන්න ආවා.....
එයා මගෙන් ඈතට යනවා බලන් ඉන්න එක අමාරු වැඩක්....

ඒත් ඉතිං යෙහාරව හැමදාම මගේ සාක්කුවෙ දාන් ඉන්නද......
එයත් එයාගෙ ජීවිතේ ගෙවන්න එපැයි..

මම ගෙදර එන අතරේ කෝල් එකක් ආවා.....යෙහාරවත්ද.... හදිස්සියක් ද දන්නෑ....
ආ...ඉන්සියාගෙන්......

මම එයාට ළගදි කතා කරා දෙතුන් පාරක්....ඒත් එයාට ඕනෙ වුණා වගේ මීට් වෙන්න බැරි වුණා තාමත්...

මම ඉතිං මට ලැබෙන හැම ෆ්‍රී වෙලාවක්ම යෙහාර එක්ක ඉන්නනෙ උත්සාහ කරන්නෙ.....

"හායි ඉන්සියා...."

"ඔයා ගෙදර එන ගමන්ද ශෙනාල් ?? මම මේ ගරාජ් කැෆේ එක ළග , මේ වෙලාව ෆ්‍රී , මෙකෝ කියන්නෙ??"

"හරි මං එන්නං....පැයක් විතර ඉන්න පුලුවන් අදනං...."

ඉන්සියා ගොඩක් දවසක ඉදලා මාව මුණ ගැහෙන්න බලන් ඉන්නෙ....එයා මගේ ඩොක්ටර් විදිහට හිටිය කාලේ සතිදෙකකට සැරයක් මීට් වුණාට දැන් එහෙම මුණ ගැහෙන්නෙ නෑනෙ...

මම කාර් එක පාක් එකට දාලා කැෆේ එක ඇතුලට යද්දි ඉන්සියා නැගිටලා මං ළගට ආවා...

ඉන්සියා සීරියස් කෙල්ලක් වුණත් හරිම ෆැෂනබල් , ලස්සන කෙල්ලෙක්.....

"අම්මෝ...මෙයාව මීට් වෙන්න තියෙන අමාරුවක් ..."

"අපි බිසී පීපල්ස්ලනෙ මිස් ඉන්සියා...කෝ ඉදගමු...මොනවද ඕඩර් කරන්නෙ...."

"ලෙමන් ජූස් හොදයි....කොහොමද ඉතිං ජීවිතේ...."

"ජීවිතේ නං අවුලක් නෑ ඉන්සියා....මේ දවස්වල වැඩ අඩුද??"

"එහෙමටම නෑ....දවස් කීපයක් නිවාඩු නිසා ෂොපින් ගියා අද...."

"ම්ම්...."

ෆෝන් එකට මැසේජ් එකක් ආවා...

"(◕ᴗ◕✿) mama gedara awa....awith wash dan awe...man kanna yanwa honde..."

"Ok..man yaluwek munagahenna awa..'

මම එයාට රිප්ලයි කරන අතරෙම ඉන්සියා එක්ක විස්තර කතා කරා..

"E kawda e..."

"Oya dannawa..."

"Ara eladena newe neda...kiyanawa ithin.."

පතොක් මල්🌵✔️Where stories live. Discover now