Story Trailer

518 79 27
                                    


ඔන්න ලමයි මම කතාවට Trailer එකක් හදාගත්තා.. ඊයෙ තමයි දාන්න හිටියෙ මේක YouTube upload කරද්දි අවුලක් වුන නිසා ආය ඔක්කොම හදාගෙන එන්න වුණා... 

මම පලවෙනි වතාවට තමයි මෙහෙම එකක් හැදුවෙ ඉතින් හොඳද කියලා නම් දන්නෑ.... බලලා ඒක කොහොමද කියලා කියාගෙන යන්නකො....




Trailer එක බලලා ඉවර නම් විශේෂ කෙනෙක්ව දකින්න ඇති.. ඇත්තටම කිව්වොත් මේ කතාවෙ අදියර තුනක් තියෙනවා (දැනට) ... ඉතින් ඔය එක අදියරකදි තමයි ඒ විශේෂ කෙනාව අපිට හම්බෙන්නෙ....

ඉස්සරහට මොකද වෙන්නෙ කියලා හිත හිත ඉන්න තියෙන්නෙ... හි හි.....



Chasing That Feeling || JJK ✓Where stories live. Discover now