80

766 126 37
                                    

"ඇයි ඒකට කැමති නැද්ද "

මම මුද්ද අත දහා අතේ හරව හරව බලනකොට ආයෙත් මගෙ අතෙන් ඇදලා අරගෙන පිටි අල්ලට හාදුවක් තියලා ඇහුවා .

"ඒක ලස්සනයි.. ඔයා යන හැම තැනම මුදු උස්සගෙන යනවද"

මන් ඉතින් එයා දිහා බලාගෙන ඇහුවා .

එයා මාව ඇදලා එයාගෙ ඇග උඩට ගත්තා.

"ම්ම් ..යන හැම තැනම "

එයා මට පෙන්නුවෙ එයාගෙ කරේ තිබ්බ චේන් එක . ඒකෙ තව මුද්දක් ඉතුරු වෙලා තිබ්බා . සම්පූර්ණ ගල් අල්ල පු හීනි මුද්දක් .

"එතකොට මේක "

මන් ඇහුවේ ඉතුරු වෙලා තියන මුද්ද පෙන්නලා . 

එයා හිනා වෙලා මගෙ තොල් වලින් පෙක් එකක් තිබ්බා .

"ඉවසන් ඉදපන්  . ඒකත් උඹට තමයි "

ආ... ආ .. පෙම් බස් දොඩ දොඩ කොහෙද මේ අත් දෙක යන්නේ .

ඉණ ගාවට වෙනකන් තිබුන සුදු පාට බෙඩ් ශීට් එකෙන් ඇතුලට රිංගපු එයාගෙ අත් දෙක හිමින් හිමින් මගෙ තට්ටම් දෙක මිරිකනකොට මන් රැවුවා .

"මොකද උඹ "

"කොහෙද ඔය අත් දෙක තියෙන්නෙ "

"ඉතින් උඹමනේ කිව්වෙ තව වටයක් එක්ක ගියොත් සමාව දෙනවා කියලා "

මහ කැත හිනාවක් දාලා එයා කිව්වෙ මගෙ බැකිය අත් දෙකෙන් පොඩි කරන ගමන් .

ඔයා වරදක් තමා කරනවා ..සුජු මහත්තයා ..

මන් ඉතින් ඊට නොදෙවෙනි හිනාවක් දැම්මා .

"කට වරද්ද ගන්න එපා සුජු මහත්තයා .. "

"නැගිටපන් වල් කොල්ලා . කාලා ඕන මගුලක් "

"ආ..ආ.. මමයි දැන් වල් .. යසෛ යසෛ ඩබල් බේසික ඇදුරු තුමා ගේ කල් කිරියාව .. උබර්ට ගහන්න හොදයි මන් කියන්න නරකයි .. අනේ අම්මා පා මෙහෙමත් මිනිහෙක් ..."

මන් වක්කඩේ කැඩුවා වගේ කියවනකොට එයා මට එයාගේ ටීශර්ට් එකකුත් අන්දලා වඩාගෙන පහලට උස්සගෙන ගියා .

ඒ යනකම්ම මන් කරේ ඉතින් කියවන එක තමයි .

"අපි එනකම්ම ඉදලද කොහෙද වහින්න "

ඒක දිග කතාවක් Where stories live. Discover now