82

704 129 38
                                    

කෑම ගැන කල්පනා කර කර කුස්සියට ගිය මාව දොර කොඩම හිට ගැස්සුනා

fuck !!

කුස්සිය මැද්දේ ලොකු අයියා චූටි අයියගෙ කට කනවා .

මන් යූ ටර්න් එකක් ගහලා ආයෙම එලියට ආවේ මොනා උනත් දෙන්නට ඩිස්ටර්බ් කරන එක හරි නෑනේ ..

ඒ උනාට එදා සුදු අයියා නෙවෙයිද චූටි අයියගෙ කට කෑවේ ..

කල්පනා කර කර ආපු මම ඉස්සරහින් ආපු එකාගෙ ඇගේ හැප්පුනා .

"කොහෙද බන් උඩ බලාගෙන යන්නෙ ."

අම්මටසිරි සුදු අයියා .

.
.

"ආ.. අයියේ සො..සොරි අනේ දැක්කෙ නෑ නේ "

"මොකද බන් මේ බය වෙලා "

ගම කනවනේ .. ඉතින්

"ම..මම.. !! මම !!! මොකට බය වෙන්නද අයියේ .. අයියට පිස්සු " සුදු අයියා මූ ට මොංගල් ද වගේ බැල්මට් එකක් දාගෙන හිටියේ ..

මට නම් මොංගල් නෑ අයියේ .. ඒ වුණාට ඔයා දැම් කුස්සියට ගියොත් නම් මොංගල් වෙන්න ඉඩ තියෙනවා .

"ඉතිං ඉතිං අයියා කාලා එහෙම ද "

"ආ.. නෑ මල්ලි මෙහෙන් කන්න නිසා මන් අද නොකාම ආවා .."

"ඔව් නේද හෙහ් හේ  "
ගොන් හරකෙක් උබ නම් යශෝදර ..ඒ මනුස්සයට කෑමට ඉන්වයිට් කරලා කාලාද කියලා අහන්නෙ ඇත්තටම උබර්ට පයිත්තියම් ද ..

"ආ .. එහෙනම් යන් අයියෙ කමු .. අයියගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් එහෙම හොදිනින්නවද "

" girl friend ?? මොන girl friend  ද "

ආයෙත් ඇහුවා නේද ගොම් ප්‍රශ්නයක් ..

"සුදූ අයියේ ඔයා ආවද ..ඇහුනෙ වත් නෑනේ "

කොහෙ ඇහෙන්නද ඔය දෙන්නාලොකු වැඩක් කර කර නෙ හිටියෙ. තව ඩිංගෙන් මගෙ හුස්ම ඩිංග ලෙෆ්ට් වෙනවා .

"ඔව් බබා දැන් ආවෙ .. මල්ලි එක්ක ටිකක් කතා කර හිටියා .. "

"ම්ම් යන් යන් මටත් බඩගිනි ඔයා එනකන් හිටියේ "

ඊට පස්සෙ කට්ටිය ආයෙ එලියට ගියා ..

කලා කරලා ඉවර වෙලා මන් බලන් හිටියේ තැන් තැන් වල කට්ටිය කියව ඉන්නවා   . 

ඒක දිග කතාවක් Where stories live. Discover now