🥅 APPRENTICE 🥅

239 63 13
                                    

Taehyng' s pov :

Coach sir,  මාව stanton වොරියර්ස්  steam එකේ මෙම්බර්ස්ලාගේ rest room එක  ළඟටම එක්කන් ගිහින්; 'ඇතුලට ගිහින් team captain ව   හම්බවෙලා ටිකක් කතා කරන්න '  කියලා කියපු නිසා...... මං හෙමින් සීරුවේ රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ගියේ ඇතුලේ  කැප්ටන් ඇරෙන්න තව කවුරුහරි ඉන්නවද කියලා  විපරම් කරන ගමන්.
👀 👀👀

මං හිතුව හරි;  ඇතුලෙ තව කට්ටිය ගොඩක් හිටියා.

උස මහත ශරීරවල අය වගේම හුඟක් කෙට්ටු ; මේ මං වගේ අයත් එතන තව ගොඩක් හිටියා .

ඒත් එයාල ඔක්කොම ලොකු කලබලේකින් හිටපු නිසා මං ඇතුලට ආපු වගක්  කිසි කෙනෙක්ට තේරුනේ නෑ.

සමහරවිට ෆයිනල් මැච් එක හින්දා හැමෝම බිසී වෙලා ඇත්තේ.








මෙතන ගොඩක් අය ඉන්නවනෙ ; මං හිතන්නේ මෙතන 11 දෙනෙක්ටත්  වඩා කට්ටිය ඉන්නවා .

"දැන් මං  ගිහින් මෙයාලාගෙන් කාටද කතා කරන්න ඕන?"🤔🤔

"ඇත්තටම මෙයාලගෙන් කවුද  team එකේ කැප්ටන් ?."🤔🤔

මං  මගේ ඔළුවත් කහ කහා... හිතුවේ මං දැන්  මොකද කරන්නේ කියලා .

"කවුරු වෙන්න පුළුවන්ද stanton  ටීම්  එකෙ කැප්ටන් ?"

" ආ......අර උස මහත කෙනා වෙන්න ඇති . මොකද ටීම් leader කෙනෙක් වෙන්න නම් ඉතින් ලොකු ශරීරයක් , හොද පෞරුෂයක් තියෙන්නත් එපැයි .
අර කෙනා දිහා බැලුවම නම් .....  පෙනෙන්නේ ..... නායකයෙක් වගේ තමයි.

ඔව් ; මං දැන්ම ගිහින් එයාට කතා කරන්න  ඕනෙ .

-------------------------------------------

"අහ්ම්  .....( උගුර පාදමින්)

Tae :- "කරදරයක් කරා  නම් සමාවෙන්න .
මම....... කිම් ටේහෝන්ග් !.

  මම තමයි titanic round  එකෙන් ඔයාලගේ ටීම් එකට select වුන  new member."

ටේහෝන්ගෙ  හඳුන්වාදීම දෙස මද වේලාවක් දෑස් විශාල කරමින්  බලා සිටි කණ්ඩායම් නායකයා ....පසුව  උණුසුම්  සිනහවක් ටේ, වෙත හෙලමින්, ඔහු හට අතට  අත දෙමින් තමාව මෙසේ හඳුන්වා දෙන්නට විය .😀✌️✌️

" අදුරගන්න ලැබීම සතුටක් මිත්‍රයා......
මම Derik,  ඩෙරික් පොටර්."

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now