MISSING You ❤❤❤ (pt 2)

670 140 23
                                    

(Guys meka පෙරේදා chapter 1 ම ඊළඟ part එක හරිද?🙄🙄)

""Sea weed soup " "my favorite"
🥘🥘🥘🥘🥘 යනුවෙන් Tae එකවරම  පැවසුවේ තම මුහුණට ව්‍යාජ සිනහවක් ද, ආරූඪ කර ගනිමින්ය.😁😁

"මං ඉතින් දන්නවනෙ ,මගේ පැටියා ඔවට අසයි කියලා ;කොයි ඉතින් ඔය ටික ඉක්මනටම බොන්න,scl යන්නත් පරක්කු වෙනවනේ"

"මොනවා වුනත් birthday එකට නැනීගේ sea weed soup එක නම් කවදාවත්ම වරදින්නෙ නෑ,🤦🤦🤦
කමක් නෑ ආයුෂ වැඩි වෙන එක ගැන හරි හිතලා මේ ටික බොනවා 😆😆"යැයි සිතූ TAE soup පානය කිරීම ඇරඹූයේ magi ආදරයෙන් තමාට සෑදු සූපය අහකට දැමිය නොහැකි බැවිනි.

(මුහුදු පෑලෑටි soup මගින් ආයුෂ වැඩි වෙන බවට විශ්වාසයක් පවතී 🥘🥘🥘🥘)

මොනවා කරන්නද ?,උණු හින්දා බොන්නත් බෑ ,කිරි හින්දා අහක දාන්නත් බෑ,🙁🙁 කමක් නෑ පුතේ ඔයාට අමරුවෙන් හරි මේක බොන්නම වෙනවා"
යැයි Tae තමාටම පවසා ගත්තේ මැගීට නොඇසෙන පරිදිය.

"අනේ නැනී !, මං මේ soup එක බොනකම් මට කතාන්දරයක් කියන්නකෝ ......,අර ඔයා පොඩි කාලේ මට කියනවා වගේ."

"එතකොට මේ soup එකේ රස තවත්  වැඩි වෙයි " Tae එලෙස පැවසූයේ දගකාර ලෙස තම දෑස් නටවමින්ය


"හොඳයි මං කියන්නම්කෝ" "මොකක්ද මං ඔයාට අද කියන කතාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"හොඳයි මං කියන්නම්කෝ" "මොකක්ද මං ඔයාට අද කියන කතාව..............."

"අම්මගේ පොඩි කාලෙ ගැන කියන්න "යැයි Tae පැවසුවේ කටේ කෑම පුරවා ගනිමිනි.

"අම්මගේ පොඩි කාලෙ ගැන මං ඔයාට දැන් සිය වතාවකට වැඩිය කියලා ඇතිනේ, මම ඔයාට අද වෙන කතාවක් කියන්නම්"   

Story :-
    
"ඔයා දන්නවද ? ඔයා හම්බ වෙන්න ඉන්නවා කියලා දැනගත්තාම  ඔයාගේ අම්මා ගොඩක් සතුටු වුනා." "එයා ඔයාගේ ශරීරයට හානියක් වෙන කිසිම දෙයක් ඒ කාලෙදි කළේ නෑ ,"

(මැගී කතාව කියන් යන විටදි Taehyung එය අසාගෙන සිටියේ ධ්‍යානයකට සම වැදුණු අයුරිනි, නමුත් විටින් විට ඔහුගේ මුහුණේ ඉරියව්වල වෙනස් වීමක් දක්නට නොලැබුනා ද නොවේ )

"හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබ්බා ඔයා ලැබෙන්න ඉන්නකොට ඩොක්ටර්ස්ලා හැමෝම වගේ කිව්වේ ජෙසිකාට   ලැබෙන්න ඉන්නේ ගැහැනු දරුවෙක් කියලා,එත් jesica නම්;   හැමදාමත් ආස කළේ පුතෙක්ට .😊😊දවසක් ඔයා ලැබෙන්න මාස දෙකක් තියෙද්දි, jesica රෑ හොඳටම අමාරු වුනා ,එතකොට  ජෙසිකාගේ ළඟින්ම හිටිය මම තමයි.
මම එවෙලේම  ඔයාගේ තාත්තට කෝල් කළා ,එයා  ඔක්කොම වැඩ නවත්තලා,ඒ ක්ෂණයෙන්ම වගේ ඇවිත් ජෙසිකව රෝහලට අරන් යන්න පිටත් වුනා.
එතකොට තමයි ජෙසිකා ටයි, som dhong ටයි ඒ  භයානක අනතුරට මුහුණ දෙන්න සිදුවුණේ."

"වාසනාවට අනතුරෙන් බබාටයි jesica ටයි   ලොකු අවුලක් වුනේ නෑ  ඒත් මාස 7න් ඔයාට උත්පත්තිය දෙන්න ඔයගේ  අම්මට සිදුවුණා."

"ඒත් පුදුමේ කියන්නේ jesica එදා  උත්පත්තිය ලබා දුන්නේ නිවුන් දරුවන්ට 😮😮😮, ඒ ඔයයි, ඔයාගේ සහෝදරිය kim Nana යි.  ඒත් අවාසනාවට එතනින්  එක දරුවෙක් මළ දරුවෙක් 😭😭😭.අනිත් කෙනා බොහොම නිරෝගී ලස්සන පුතෙක් ."

"ඒත් ඒ වෙනකොට ජෙසිකා අපිව දාලා ගොඩක් දුර යන්න ගිහිල්ලා😔😔😔,Doctorsla  කියපු විදිහට තනි දරුවෙක් නම් අම්මාව බේරගන්න තිබුනලු,ඒත් මේක නිවුන් දරු උපතක් නිසා ..............)
යැයි දිග හුස්මක් හෙලමින් මැගී අතරමග කතාව නැවැත්වූයේ ඒ අඳුරු මතකය තමාගේ නෙතට කඳුළු බිඳු රැගෙන  ඒමට සමත් වූ හෙයිනි ,😢😢😢

අඳුරු මතකයන් සමග කල්පනා සයුරක ගිලුණු magi  යලි පියවි සිහියට පැමිණියේ Taehyung ගේ   ඉකි ගැසීමත් සමගය.

"අනේ දරුවො ඔයා අඬනවද?"
" අනේ මං මේ කතාව මොකට මේ  දරුවට කිව්වද දන්නෑ "

නෑ ,නැනී  මං අඬන්නේ නැහැ ,🤥🤥🤥  ඒත් ඇයි මේ සුප් එක මෙච්චර ලුණු රස,"
යැයි පැවසූ Tae මුවගට ව්‍යාජ සිනහවක් නගා ගැනීමට උත්සහ දැරුවත් ඒ ව්‍යාර්ථ වී ගියේ ඔහුටත් නොදැනීම ය.

"නෑ පුතේ, ඔය සුප් එකේ ලුණු ගානට  මං දාලා තියෙන්නේ; ඔයාගේ ඇස් වල කඳුළු නිසයි ඔයාට ඔහොම දැනෙන්නෙ"🤧🤧🤧

යැයි පවසා මැගී Taehyung ගේ හිස තම ළය මත තබා ගනිමින්  ආදරයෙන් පිරිමැදීමට වූයේ ඔහුගේ දුක තුනී කිරීමේ අටියෙනි.

එහෙත් එයින් Tae ගේ ඇඬිල්ල  හා ඉකි ගැසීම නැති වී යනවා වෙනුවට ඔහුගේ දෑස් වලින් නොනවත්වාම කඳුළු පිටාර ගලන්නට වූයේ කැඩිච්ච වේල්ලකින් වතුර ගලා යන යන ආකාරයටය."

          ♥️♥️TO BE CONTINUE 🤗🤗

යාලුවනේ මෙතනින් missing you  chapter  එක ඉවර වෙනවා. ඊළඟට වෙන්න මොනවද කියල දැනගන්න නම්  ඉතින් දිගටම කතාව කියවන්න වෙයි ,හොදද???😉😉😉

ආ තව එකක් කියන්න තියනවා VOTE කරන්නත් අමතක කරන්න එපා හරිද ?😜😜

                        I 💜️  U

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now