THE MOURNING WOMAN

258 66 20
                                    

Nani:- " ටේ , මොකද මේ එකපාරටම තාත්ත ගැන මතක් කළා විතරයි මූණ මලව ගත්තේ."

" මේ අහන්න දරුවෝ!, ඔයා තාමත් හිතන්නෙ තාත්තත් එක්ක එදා වෙච්ච රණ්ඩුව ගැන නම් , ඒක අමතක කරලා දාන්න.
පවුලක් උනාම ඔහොම තමයි. ඉඳලා හිටලා ඔය වගේ පොඩි පොඩි ආරවුල් ඇති වෙනවා. ඒවා බොහොම  සාමාන්‍ය දේවල් ."

යනුවෙන් පවසමින් magi ;ටේහොන්ග්ව  සනසන්නට  වූයේ තම එක් අතක් ටේහෝන්ගෙ අතක් උඩ තබමින්ය .

Tae :- "නෑ , නැනී.... ඒක නෙමෙයි ඇත්තම කාරණාව, රණ්ඩුව ගැන නම් මට දැන් ගානක්වත් නෑ. මට දැන් එයත් එක්ක රණ්ඩු කරලා හොඳට පුරුදු ."

Nani :- "එහෙනම් මොකක්ද?."

Tae :- "  මං ඔයාට කිව්වා නේද  දවසක් මං ඉස්කෝලේ astro ක්ලබ් එකට ජොයින් වුනා කියලා ."

Nani :- " ඔව් ; ඉතින්."

Tae :- "  ඉතින් Astro  ක්ලබ් එකෙන් ඇස්ට්‍රෝ නයිට් එකක් ඕගනයිස් කරලා .

Club  මෙම්බර්ස්ලා හැමෝම වගේ එකට සහභාගි වෙනවා.

ඉතින් නැනී ..... ඔයාට තෙරෙනවානෙ  Astro  නයිට් එකක් උනාම දවස් දෙක තුනක් ඉස්කෝලේ නවතින්න වෙනවා කියලා.
අනිත් එක, ඒක තියෙන්නෙත් අනිද්දට ."

( ටේ,  දිගු සුසුමක් පිට කරමින් )

"  මං......ප්‍රොෆෙසර්ට පොරොන්දු වුණා .එදාට අනිවාර්යෙන්ම එනවා කියලා.

ඒත් ඉතිං ඔයා දන්නවනේ මගේ රකුසු තාත්ත එකට කොහොමටවත්ම ඉඩ දෙන්නේ නෑ කියලා ."

" ඉතින් මට  ඒකට යන්න ඕන වුණත්; තාත්තා හින්දා  යන්න වෙන්නේ නෑ." 😟😟

යනුවෙන් පවසා ටේ  තම දුක්බර මුහුණ මැගීගෙන් සඟවාලීමට තම ඇස් පහත හෙලීය .

Tae ගෙ අඳුරුවු  මුහුණ දුටු magi එකවරම මා හයියෙන් සිනාසෙන්නට වූයේ,  ටේහෝන්ග්වත්, යොන්ග්ටැන්ග්වත්  පුදුම කරමින් ය.

Tae :- "  හානේ ! , නැනී  මං මෙච්චර අවුලෙන් ඉද්දිත්  ඔයා හිනා වෙනවද ?." 😣😣

Nani :- "  හරි හරි, මට සමාවෙන්න 'winter bear' ,  ඔයාට Astro Night  එකට යන්නනෙ ඕනෙ ,

  ඉතින් යන්න."

Tae :- "  නැනී , ඔයා මේ මට විහිළු කරනවද ?, මං කොහොමද   ඒකට යන්නේ ?.

තාත්ත ගෙදර එන වෙලාවට මං ගෙදර හිටියේ නැත්නම් ලොකු විනාසයක්  වෙන්නෙ."

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now