2 Chapter

1.1K 159 37
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

👽 " ඔබතුමී අර කඩේ මිනිහාගේ පෝන් එක අරන් ආවාද? 😮

💜️ " මළ කෙලියයි ජූලි හතයි ඕයි.. මේක මගේ එක නෙමේ. දැන් මොකෝ කරන්නේ.. 😮

👽 " නෝ කමෙන්ට්ස්"

💜️ " ඔව් ඔව් උබට නෑ මේ වෙලාවට.. අඩෝ කියපන් මොකද කරන්නේ කියලා.. අනේ මගේ පෝන් කට්ට..😣

👽 " ලොක් එකක් තියේ නේද බන් ඒකේ??😏

💜️ " ඔව් ඇයි?"🤔

👽 " නෑ නිකම් ..රෑට රෑට ලින්ක්ස් එව්වා මෙව්වා ආවොත්..😏

💜️ " පලයන්න. මම වැල බලන්නේ නෑ. ඕක නවත්තලා කියපන්කෝ මොකෝ කරන්නේ?

👽 " ආපහූ යන්. වෙන මොනා කරන්නද?"

💜️ " හරි යයිනේ.. යමන් එහෙනම් ඉක්මනට ..යන් යන්.."😑😑
.
.
.
.
🎵🎶🎶🎶🎶යුෆෝරියා.....යෙයි යේ යෙයි යේ යෙයි යේ....🔈🔈🔈🔈🔈🔈🔈🎶🎶🎵

යකෝ ..සද්දේ..කෝල් එකක් නේද?😮😮

👽 " අනේ කෝල් එකක් බන්..

💜️ " උස්සන්න එපා නේ බන්. මට පොඩි කාලේ කවුරු හරි කිව්වා ඒක ජරා කියලා.."

👽 " අම්මෝ හොද වැඩම කරන පොර..අනේ ඕක උස්සපන්..සමහර විට එයාම වෙන්න ඇති.... ගනින්.

මම එහෙම්මම ෆෝන් කෝල් එක දිහා බැලුවා.. "ලොක්කයියා" කවුද බන් ඒ..🤔

💜️ " හෙලෝ😣

❓ "..........?????හායි..මේ??🤔🤔 "
.
.
හුරු කටහඩ ..කවුද ඒ??🤔🤔

💜️ " ආහ් මේ..මේක....."

❓ " අනේ පොඩ්ඩක් මිස්ටර් ජොන් ට දෙනවාද? මූ කිව්වේවත් නෑ මූට කෙල්ලෙක් ඉන්නවා කියලා..අම්මේ" 😂

යකෝ ඒ මිනිහා.මොකක්ද ඒ කිව්වේ? ජොන් කවුරු ?? කෙල්ල?? කවුද ?🤔🤔

💜️ " අහ්හ්.. මේක වැරදීමක් මිස්ටර් .. මේ පෝන් එකේ අයිතිකාර එක්කෙනාගෙයි මගෙයි එක මාරු වෙලා.." 😣😣.. මම ගොත ගහ ගහ කිව්වා..

❓ " ඔයාගෙයි එයාගෙයි මොකක් මාරු වුනේ??😂" යකෝ මෙන්න මු හිනා වෙනවා.. 😑😑..මූට ජෝක් ද?

💜️ " ෆෝන් එක..මන් තියනවා.. " මම එහෙන්මම කට් කලා. ඒ මොන මල විකාරයක් ද ඒ..පිස්සු බල්ලෙක් වගේ හිනා වුනු කැත..ශික් 😑

💜️Mine Only💜️Where stories live. Discover now