63 Chapter

169 34 19
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter

🐰" කලබලයක් නැ.. දෙසැම්බර් අග මන් ඩිනර් එකක් ඇරේන්ජ් කරලා ඉවරයි. යොමිසු නඔකො. ජපන් ඇමරිකා ලෑන්ඩ්වින් කම්පැනි එකෙ අයිතිකාරයාගෙ එකම දුව. මෙන්න.."

ජන්කුක් ෆයිල් එකක් අපෙ පැත්තට විසි කරා..
මන් ටග්ගාලා ඒක ඇරලා බැලුවා.
ඒකෙ තිබ්බා හෙන විස්තර ගොඩක්..ඒ එක්කම කෙල්ලෙක්ගෙ රූපෙකුත්..
ජපන් කෙල්ලෙක්..
උපත 1999/12/17
ගම සයිතමා

🐨" වට් ද...."

🐻" උඹ වේගෙ වැඩි හිතෙන්නෙ නැද්ද? කල් ගනිම් බන්..උඹට තාම 26 යි.."

🐰" අපි බලමු..හොදයි හිතෙන දෙ මන් කරනවා..එච්චරයි .."

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

👽දිනූ.

කඩේ හාෆ් ඩේ නිසා මම දවල් එක පහුවෙලා අපාට්මන්ට් එකට ආවා. ඉස්සෙල්ලා යුමී එක පාරටම නොකියා කොහෙ ගියාද මන්දා. එක්කො කියලා යන්න ඕන.මම මෙහෙ රත්වෙලා බලන් ඉන්නවා. අනෙ මන්දා මේකි නම්

අපාට්මන්ට් එකට ගිහිල්ලා දොර අරිනකොට දොර ලොක් කරලා නැ..එ කියන්නෙ ගෑනි ඇවිල්ලා වගෙ.

👽 " යුමී!!"

සද්ද බද්ද මොකුත් නැ.මම මගෙ බෑග් එක සෝෆා එක උඩට විසි කරලා කෙලින්ම කාමරේට ගියා. යුමී ඇදගෙන හිටිය ඇදුම පිටින්ම ඇඳෙ මුනින් අතට පෙරලිලා .

👽" යුමී??"

මම ගිහින් ඇඳෙන් වාඩි වුණා.

👽" යුමී? මොකද මේ ?? කතා කරපන්.. කොහෙද ගියෙ ඉස්සෙල්ලා.. ?"

යුමී සද්ද බද්ද නැ.. බැරිම තැන මම යුමීගෙ උරහිසෙන් අල්ලලා හැරෙව්වා.

👽" කතා කරපන්කො. මොකද වුණෙ ?"

යුමීගෙ මූණම තඩිස්සි වෙලා. ඇස් වල කඳුලු. කුමක් හෝ යමක් වෙලා.

💜️" මොකුත් නැ බන්.."

👽" නැතිවෙන්න බෑනෙ..ඕම වෙනවා ඇ නිකන්..දැන් කියහන්කො හොඳ එකා වගෙ මොකක්ද වුනේ කියලා."

You've reached the end of published parts.

⏰ Last updated: Mar 22 ⏰

Add this story to your Library to get notified about new parts!

💜️Mine Only💜️Where stories live. Discover now