34 chapter 🔞

1.4K 114 46
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter

🐨" ඔහ්..අමතක වුණා...එහෙනම් මචන්..සෙට් වෙමු හොදෙ..."

🐥" යන්නම් හ්‍යුන්.."

☀️" අනිවාර්යයෙන් ..දෙන්නම පරිස්සමෙන් ...."

මමයි ජිමිනුයි ඉක්මනින් අපේ වාහනේට නැග්ගේ මීටින් එකට පරක්කු වුණොත් තේහ්‍යුන් ට මළ පනියි කියලා බයට..කොහොමත් ජින් වගේ නෑ තේහ්‍යුන් ..හෙන ස්ට්‍රික්ට්...මළ යකා පනිනවා ඉක්මනින් ... ඉවසීම බින්දුවයි...

මම ඉක්මනින් කාර් එක හයිවේ එකට හැරෙව්වේ නෝර්මල් වේ එකෙ යන විනාඩි 10 ඉතුරු කරගන්න...

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

☀️ හොබී....

නම්ජුන් වගේ බොක්කක් ඉන්න එක නම් ඇත්තටම මහ සැනසීමක්..කෙනෙක් ගේ ජීවිතේක ඒ වගෙ යාලුවො හම්බෙන්නෙ හරිම කලාතුරකින් ..
නම්ජුන් , ජිමින් දෙන්නම හිටියෙ නැත්තම් අද මේ වැඩේ කරගන්න හම්බෙන්නෙ නෑ..

අර නම්ජුනුත් කිව්වා වගෙ මේ වැඩේ ඉක්මනින් වෙන එක හොදයි..මටත් දැන් 28 කුත් වෙන්න එනවා.. සූගා ඊටත් වයසයි... ඉක්මනින් මේ වැඩ ටික කරලා රට පනින්න ඕනේ අපේ ඉතුරු ජීවිතය ගෙවන්න...

මම හිතුවාට වඩා වෙනස් ප්‍රතිචාරයක් තමයි මගෙ අම්මලාගෙන් හම්බුනේ සූගායි මායි ගැන..
මම හිතුවෙ ගෙදර එකම පුතා නිසා මේ වගේ දේකට අකමැති වෙයි කියලා..තාත්තා නම් ටිකක් චුරු චුරු ගෑවා..
ඒත් අම්මයි අක්කයි ශේප් කරපු නිසා වැඩේ හරි ගියා...

මම ඉක්මනින් කාර් එකට නැගලා කෙලින්ම ගියේ මගේ ශොප් එකට..
සූගාව මම තනියම දාලා අවේ..අවුලක් නම් යන එකක් නෑ... වැඩ කරන අය ඉන්නවානෙ...

අහ් කියන්න අමතක වුණානෙ...😌😌
කඩේට නම දැම්මෙත් සූගාම තමා...සෝප් ටෙක්ස්ටයිල් ..😌😌😌

විනාඩි 10 කින් මම ටෙක්ස්ටයිල් එකේ පිටිපස්සේ මගේ කාර් එක පාර්ක් කරලා ශොප් එක ඇතුළට පිටිපස්සෙ දොරෙන් ගියා..

" සර්.."

☀️" යුන්ගි කෝ???"

" වැඩ කරන තැන ඉන්නවා සර්...වැඩේ හරියට කෙරුණාද සර්??"

💜️Mine Only💜️Where stories live. Discover now