36 Chapter

832 107 194
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter

🐱" 😏😏 කියන්න බෑනේ..සතුට වැඩිකමට.."

🐥" 🤣🤣🤣 අනිඑයො...."

🐱"හරි එහෙනම්...මම තිබ්බා .හෙට හමුවෙමු..."

🐥"හරියෝ....අන්න්‍යොන්හිකෙසේයෝ "

🐱" අන්‍යොන්ග් ජිමිනා.."

මම කෝල් එක කට් කරලා එහෙන්මම ඇද උඩින් වාඩි වුණා...
☺️☺️☺️☺️ හෙට තමා දවස...

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

💜️ මම....

අද බ්‍රහස්පතින්දා.....

💜️"උඹ නැගිට්ටාද???"

දිනූ ඇදේ පේන්න නැති නිසා මම ඇදේ ඉදගෙනම හූ තිබ්බා..
මේ උදේ කොහෙ ගිහින්ද?

👽" කෑ ගහන්න එපා හෝන්තුව..උදේට කෑම හැදුවා මම... "

💜️" ආ...😏😏😏 ඒක මිසක්..මම බය වුණා..."

👽" වැඩේමයි බය වෙන්න..නැගිටපන්..මූණ හෝදලා වරෙන් කෑම කන්න..."

💜️" අහ්....🥴🥴🥴 ඉන්න..."

මම ඇදෙන් බැහලා බාතෲම් එකට ගියා..
අද තමයි දවස..
මේ අවුරුදු 19 ටම කීවතාවක් වෙඩින් වලට ගිහින් ඇත්ද මම..
ඒත් මේ තරම් අමුත්තක්??

මම ටක් ගාලා මූණ කට හෝදගෙන එළියට ඇවිත් දිනූගේ කෑම වල රහ බලන්න මේසෙන් වාඩි වුණා..

💜️" රස පාටයි..."

👽" පාට නෙමේ..කොහොමත් රසයි...කාලා බලපන්..."

💜️" ඔයත් කන්න.."

👽" ම්ම්"

අපි දෙන්නම එකට වාඩි වෙලා නිවිසැනහිල්ලේ කෑම ටික කන්න ගත්තා..
කාලෙකට පස්සෙ මෙහෙම කන්නෙ..

💜️ " වෙඩින් එකට ගියාම, වදින්නම් මාව දාලා කොහෙවත් යන්න නම් එපා.."

👽" නෑ ...උඹට තමා ඒක කියන්න ඕනෙ..සක බඹරෙ වගෙ කැරකෙන්නෙ උඹ නෙ.."

💜️" හා හා..මම යන්නෙත් නෑ..උඹ යන්නත් එපා.අපි දෙන්නාට අපි විතරයි ...😐"

👽" හ්ම්...."

💜️ " ජින් ඔප්පත් ඒවි...වෙනස් වෙලාද දන්නෙ නෑ..."

💜️Mine Only💜️Where stories live. Discover now