10 Chapter 🔞

2K 135 12
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

Previous Chapter..

🐰" එයා ලස්සනයි නේ??"

🐥" ඔව්.. ගොඩාක්..."

ජන්කුක් ලොකු කෙල ගුලියක් ගිලින සද්දේ මට හොදට ඇහුනා..

🐰" ඔයා... එයාට කැමතී..ද??😐😐"
.

🐥" එයාව දැකපු දවසේමයි මම එයාට කැමති වුනේ. ඒක ...අමුතු හැගීමක් මිස්ටර් ජන්කුක් ...."

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🐰 ජන්කුක් ...

මගෙ ඉහ මොළ රත් වුනා. මොකක් වුනාද මංද! මගේ තාත්තා අම්මා මැරුණු දවසේ වත් මට මේ වගේ ගැස්මක් ආවේ නෑ.. ඒත්..😐😐 ඇත්තටම යුමී මගේ නෙමේ.. එයා දන්නේවත් නෑ මම එයාට කැමති කියලා..ඉතින්... මම බොරුවක් නේද මේ කරන්නේ?😐

මම මොකද කරන්නේ? ජීවිතෙ පලවෙනි වතාවට මට බයක් දැනුනා කෙල්ලෙක් නිසා...ජිමින් අහාවි කෙල්ලගෙන් කවදාහරි.. එදාට දැනගනිවි මම කලේ බොරුවක් කියලා..😐😐😐😐😐😐 එත්කොට යුමී.. එයා.. එයා මේ කොල්ලට කැමති වෙයිද??

🐥" මිස්ටර් ජන්කුක් ..බය වෙන්න එපා. මම ඒත් ඔය දෙන්නා අතරට එන්නෙ නෑ.."

ජිමින් කිව්වේ හිනා වෙලා. ඒක බොරු හිනාවක්ද? ඇත්තම එකක්ද තේරෙන්නේ නෑ.. රොබෝ කෙනෙක්ට පුලුවන් ද මෙච්චර දෙයක් කරන්න?? මොනා වුනාත් එක හරිම ....😖😖😖 දරාගන්න බැරි කැත හිනාවක්.

🐰" මම බය නෑ ජිමින්. මොනා වුනත් ඒකි මාව දාල යන්නේ නෑ.."

මම කවදාවෙනකන් බොරු කියන්නද??😖
මේක මන් හිතෙන් මවා ගත්ත දෙයක් විතරනේ..😖

🐥" ඔව්.."

එහෙන්මම ජිමින් නැගිට්ටා.

🐥" මම සූගා ව බලන්න යනවා..😊 "

🐰" අහ් හරි"

මම කිව්වේ එයා දිහා බලන්නේ නැතිව..ජිමින් කාමරෙන් එලියට ගිහින් දොර වහන සද්දේ ඇහුනට පස්සේ මම ඔලුව උස්සලා දොර දිහා බැලුවා..මුලු කාමරයම නිශ්ශබ්දයි..මම මේ කිසිදෙයක් නොදන්න නිදාගෙන ඉන්න යුමී දිහා බැලුවා..මට වඩා අවුරුදු 4ක් බාල වුනත් ඊටත් වඩා බාල පෙනුමක් මේකිගේ තිබ්බේ.. නම්ජුන් කිව්වත් වගේ මේකි කන්නේ නැද්ද මංදා .. බරක් නම් මට දැනුනේම නෑ..පව් කෙල්ල..

💜️Mine Only💜️Where stories live. Discover now