14 Chapter

648 112 15
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter

🐰" හිතුවාද කෙල්ලෙක්‍ට ගහන්න මම පො&*#- ක් කියලා???" 🤨
එහෙම කියලා එයා බෙල්ට් එක බිමට දැම්මා.. ඒ බෙල්ට් එකම 2 kg ද මංදා ...

💜️" ජන්කුක් ........"

🙄🙄🙄😯😯😯😯😨🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯.
.

ජන්කුක් ගේ ඇදුම් එක එක අයින් වෙලා ගියේ හිතන්නවත් වෙලාවක් නොදි..
😶😶😶😶😶😶😶😶😶😶😶😶😶

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

💜️" ජන්......🤯🤯🤯🤯එපා...................🤯🤯🤯🤯🤯"
.
.
.
.
.
🐨" මොන මගුලක්ද ඕයි...... නැගිටිනවා....😨😨😨😨"

මම ඇස් ඇරියා... වට්...🤯🤯🤯
මගේ ඇගම දාඩියෙන් තෙත් වෙලා.. මම තාමත් පුටුව උඩ...

කොහොමද එහෙම වෙන්නේ..
මම දැක්කේ හීනයක්ද??

මම නම්ජුන් ඔප්පා දිහා බැලුවා.. එයා හිටියේ මගේ කකුල් ලග බිම වාඩි වෙලා මාව අල්ලගෙන...

🐨" යුමී.. තමුසෙට මොකද උනේ. මම නැගිට්ටවන්න කී පාරක් ට්‍රයි කලාද? මොන මළ යකෙක්ද ගැහුවේ ?"

💜️" අහ්...ඒක..ම්ම්.. ඔප්පා.. මට..වතුර ටිකක්....😣😣😣"

මගේ උගුරත් එක්ක හිර වෙලා.. කෙළ නෑ කටේ..
නම්ජුන් ඔප්පා වතුර ටිකක් ගෙනත් දුන්නා..

🐨" ඕක බීලා හුස්ම අරන් ඉන්නකෝ. ඔය පුටුවෙන් නැගිටලා මෙන්න මේ ඇදට එන්න..."

මම එක හුස්මට වතුර එක බීගෙන ගියා...😣😣
හම්මෝ

🐨" කෝ එන්න..."

මම එහෙන්මම පුටුවෙන් නැගිටල වෙව්ලන කකුල් වලින් ඉස්සරහට අඩියක් තිබ්බා..
.
.
.
.
🐨" බලාගෙන වැටෙයි.."

මම ඉක්මනින් ඇද ගාවට ගියා ... ඇද උඩට ඉක්මනින් පැන්නේ වැටෙයි කියන බයට...

🐨" මොකෝ වුනේ??හීනයක් කිව්වම ඔය වගේ හීනයක්.. ?කී වතාවක් කෑ ගැහුවාද මන්??"

💜️" මන් ....භයානක එක....එකක් දැක්කේ..."

🐨"මට හිතුණා... අම්මෝ..... ඕවා හිතන්න එපා..."

💜️" හ්ම්ම්..හිතන්නේ නෑ. මට නිදා ගන්න බෑ ඔප්පා...😣"

🐨" ඇල වෙලා ඉන්න එහෙනම් කෙල්ල..."

💜️Mine Only💜️Where stories live. Discover now