49 Chapter

637 147 243
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous chapter

🦄" හ්ම්ම් යන්..ඉක්මනින් යනවාද අපි??😐"

🐨" ඩිනර් එක අරගෙන යන්..මම ඉන්නවනෙ ඉතින්"

🦄"හ්ම්ම් .හරි...."

මම ජිනිත් එක්කම ඩිනර් එක ගන්න ඒ ඒරියා එකේම තැනක් ඉක්මනින් බුක් කරගත්තා ..
.
.
.
ඇයි කාලය මේ තරම් වේගෙන් යන්නෙ?
😢😢
ලෝකේ කුරිරු වෙන්නෙ ඇයි....

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🐻 තේහ්‍යුන් ...

කම්පැනි එකට ගිය ගමන් ජිමින් එයාගෙ පොඩි කාමරේ ඇතුළට ගිහින් දොර වහගත්තා..
.
.
.
.
වාව්..
මම ඔක්කොම කළා වගෙ නිකන්..
ජන්ග්හ්‍යුන් වොශෲම් එක පැත්තෙ ගිහින් මූට මොකක් හරි කිව්වා වත් ද?
ඇරත් ...මේක.....මට නිකන් හීනයක් වගේ ...
ජන්කුක් ????
හහ්..

මම ඉක්මනින් ජන්කුක් ට කෝල් එකක් ගත්තා..
ෆෝන් එක බිසි..ශික්...😒😒😒
මට නම් තේරෙන්නෙ නැ මොනා ද මේ වෙන්නෙ කියලා..
ජන්කුක් ...මහ ලොකුවට කියන්නෙ නම් බොක්කලු මම.
😒😒😒😒😒

🐥" තේහ්‍යුනා....."

මම උඩ ගිහින් පිටිපස්ස හැරුනෙ ජිමින්ගෙ වොයිස් එකට..

🐻" අහ්...මේ මොකද ??"

ජිමින් වෙන ඇදුමක් ඇදලා...ලස්සන රතු පාට ශර්ට් එකක් එක්ක කලු කලිසමක්..

🐥" ගමනක් යන්න.."

🐻"මේ මහ රෑ???"

🐥"ඕ.."

🐻" පිස්සෙක්ද තමුසෙ?"

🐥 "බය වෙන්න එපා මාව එක්කන් යන්න කෙනෙක් එනවා.."

🐻" ජන්කුක් කියලා නම් කියන්න එපා.."

🐥" එයා තමා.."

🐻" මේ අහනවා..මම ඔහෙගෙ බොස් නෙ...මට කියනවා කොයි කාලෙද මේ වගෙ දෙයක් වුනෙ?? යුමීට මොකද වෙන්නෙ එතකොට? පිස්සෙක්ද ඔහෙ??"

🐥" ජන්කුක් ම කියාවි ඔයාට..එහෙනම් මම ගිහින් එන්නම්..☺️"

🐻"යා ....ඔයාට බැ මේම මග අරින්න..."

ඒත් ඒ වෙනකොටත් ජිමින් එලියට ගිහින් ඉවරයි ...
😒😒
කුඩු කරන්න හිතෙනවා ....අම්මපා...ශික්.....

💜️Mine Only💜️Where stories live. Discover now