24 Chapter 🔞

1.5K 121 25
                                    


💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter

🐰" සමාවෙන්න යුමී..."

💜️"කමක් නෑ ඒනම්..."

👽" හෙට යන් උදේම...😋😋😋😋 හරිනේ.. ජන්කුක් මම එන්නම්.."

🐰" හ්ම්ම්."

ජන්කුක් ඔලුව නමලා කාමරෙන් ගියා..

මම යුමීව ඇදලා අරන් තද කරලා බදාගත්තා ..

👽" ආදරෙයි ...."

💜️" මාත්....😋😋😋"

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🐻 තේහ්‍යුන් ...

මගේ ඔලුවත් එක්ක කැක්කුමයි... ශික්..ජන්කුක්ට ඒ වෙලාවෙ නොඑන්න තිබ්බේ..
දැන් කෑවනෙ මගෙන්..😒😒😒
අයියෝ.....
කමක් නෑ..වනචර කතා කියෝගෙන ආවානේ...
දැන් ඉතින් යුමීව නතර කරගන්න ක්‍රමයක් කල්පනා කරන්න ඕනේ..මෙහෙම ඉදලා බෑනෙ..

අම්මපා ජිමින් මොකෝ සද්දයක් නැත්තෙ...🤔🤔🤔
පුදුමයි ...

🦄 " කාමරෙන් ඇතුළට එනකනුත් උබ දන්නෙ නැ මම ආවා කියලා..මොනාද ඔය හැටි කල්පනා කරන්න තියෙන්නේ???

මම ගැස්සිලා හැරිලා බැලුවෙ මගේ අයියා දිහා...සිරාවට කොයි වෙලේද ආවේ??

🐻" මට ඇහුනෙ නෑ.."

🦄" ජන්කුක් ආවා නේ???"

🐻" හ්ම්ම්ම්"

🦄" මොකෝ වුනේ???"

🐻" ඌ කෑවා මගෙන්..."

මම කිසිදෙයක් හංගන්න කැමති නෑ අප්පා අපේ අයියාට..
කොයි වෙලේ හරි මෙයා ඕක දැනගන්නවා

🦄" ශිට්... මොනාද බන් ඔය තරම්??" යුමී අද යන්නෙ නෑලු නේ.."

මම ඇස් ලොකු කරලා අයියා දිහා බැලුවා..
සිරාවට??

🐻"අද යන්නෙ නැ??"

🦄" හ්ම්ම්ම්..යුමී නම්ජුන් ට කිව්වේ හෙට යනවා කියලා..."

🐻" අහ්...😒😒 හෙට යනවාද ?"

🦄" හ්ම්ම්.ඔව් ..ජන්කුක් ට මීටින්ග් එකක් ලු... දිනූට එන්න වෙන්නෙ නෑලු ..මොනාද මොනාද කිව්ව..මට ඕවා තේරෙන්නෙ නෑ."

🐻" හ්ම්ම්ම්ම්.."

🦄" ඕයි..ඒක නෙමේ..උබ යුමීට වැටිලා නේ ඉන්නේ..හා හා..ඔහොම යන්..."

💜️Mine Only💜️Where stories live. Discover now