53 Chapter

463 113 97
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous chapter

මම ඔලුව නමලා ආයෙත් යුමිගෙ රූම් එකට ගියා.
.
.
.
.
.
.

ජිමින් ඔප්පා....
ජන්කුක් ඔප්පා....
තේහ්‍යුන් ඔප්පා ...
ජින් ඔප්පා....
හොබි ඔප්පා..
සූගා ඔප්පා....

🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
මට සමාවෙන්න ...
මට කරන්න දෙයක් නැ...
යුමීකොට ඔයාලව මතක නැ....🥺🥺

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🦄 ජින්...

හවස් වීගෙනත් එනවා...
ජුනී තේ බූ එක්ක ගියා ගියාමයි තාම නෑ...
ජන්කුක් කොල්ලා මෙතන නිදි කිරාගෙන වැටිලා.. පව් අහිංසක කොල්ලා..🥺
යුමී කෙල්ලට මොනවා වෙලාද බලන්නවත් යන්න විදිහක් නැති හැටි...😐

🐰" ආහ්...හ්ම්ම්..."

ජන්කුක් එක පාරට ගැස්සිලා නැගිට්ටා..

🦄" නිදිමතයි නේ?"

🐰" ආ?? නෑ නෑ...හී...දන්නෙ නැද්ද ඉතින්...ඩාම් වෙනෝ ඩූම් වෙනෝ.😉😁"

🦄" ඒක නෙමෙ කොල්ලො..මට යුමියව බලන්න ඕන බන්..."

🐰" එයාට තාම එන්න බැ හ්‍යුන්ග්..හෙට දිහාවට මම එක්කන් එන්නම්කො ඉතින්.."

🦄" අපි යන් කො..."

🐰" එහ්??යා....පිස්සුද හ්‍යුන්ග් ? ඔයාට ඒම යන්න බැ ..පිස්සු වැඩ කරන්න එපා.ආයෙ ලෙඩා කියලා බලන්නෙ නැ ගහනවා උස්සලා පොළවෙ.."

🦄" අනේ...තව???"

🐰" තව මොකුත් නැ..😒😒"

🦄" මට බලන්න ඕන බන් යුමීව..මට කොයි වෙලාවෙ වීසා එක ඇදෙයිද කවුද දන්නෙ වළපල්ලට.."

🐰"ඔය ඉතින් ආයෙත්...😒"

🦄" යුමියාව දැක්කෙ නෑ අනේ.දකින්න ඕන මට...😐"

🐰" ඒනම් මම තව ටිකකින් ගිහින් එක්කන් එන්නම්..හා ද?"

🦄" හා..🤗🤗🤗"

මම මොකුත් නොකියා හිනා වුණා..

කෙල්ල තරහා වෙලාද දන්නෙ නැ මාත් එක්ක..
ඒත් ආයෙ දකින්න හම්බවෙයි කියලා හිතුණෙ නැ..
කෙල්ලට ගොඩාක් අමාරු ද දන්නෙ නැ ..
පව් අහිංසකි...
කොහොම දරාගනිවිද ජිමින් ගැන දැනගත්තාම...
🥺🥺

💜️Mine Only💜️Where stories live. Discover now