35 Chapter 🔞

1.1K 107 52
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter

👽" යුමියා...මම අද එන්න පරක්කු වෙනවා..රෑ 10 වෙයි හරිද??"

🐥" හ්ම්ම්.."

👽" තිබ්බා ඒනම්.."

🐥" හ්ම්ම්.."

මම ඉක්මනින් ෆෝන් කෝල් එක කට් කළා..
😏😏😏 මගේ ගර්ලිශ් වොයිස් එක මේ වගේ වෙලාවට තමා උපකාරි වෙන්නෙ !!
ඒත් එක්කම කවුරු හරි ඉස්සරහ දොරට තඩි බානවා මට ඇහුණා .
දිනු නෙමේ නම් ඒ කවුද???😐😐😐

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

මම ඉක්මනින් ඇදුමක් දාගෙන ඇවිත් ඉස්සරහ දොර ඇරියා..

🐥" කවුද???"

දොර ඉස්සරහ හිටියේ පොඩි කොල්ලෙක්...
එයා මාව දැකලා බය වුණා...

🐶 " ම..මම...කායි...යුමී නූනා ගේ ගෙදර නෙමේද මේ??"

🐥" එයාගෙ තමයි... මොකක්ද වෙන්න ඕනෙ??"

🐶" අහ්...නූනා අද වැඩට ආවේ නැති නිසා අසනීපෙන්ද බලන්න ආවේ...😐 "

🐥" අහ්... එයා හොදින් පැටියෝ...ඇතුළට එනවාද??"

🐶" එයා ඇතුළේ ඉන්නවාද??"

🐥" ඔව්..එන්න ඇතුළට..මහන්සි ඇති නේ පයින් ඇවිත්..මොනා හරි බොමු .මම යුමී නූනාව ඇහැරවන්නම්.."

🐶" අහ් හරි..."

මම කායිට ඇතුළට එන්න දොර ඇරියා ..
කොල්ලා බයෙන් බයෙන් වගේ ඇතුළට ඇවිත් සාලේ සෝෆා එකක වාඩි වුනා.

🐥" ඉන්න..මම එයාව එක්කන් එන්නම්..."

මම ඉක්මනින් කාමරයට ගියේ ඇදේ වැටිලා ඉන්න යුමියව නැගිට්ටවන්න..

🐥" යුමි..නැගිටින්න..කායි කියලා බෝයි කෙනෙක් ඇවිල්ලා ..ඔයාව හම්බෙන්න.."

💜️" කවුරු???"

🐥"කායි."

යුමී විදුලි වේගෙන් නැගිට්ටා..

💜️" එයා ඇයි මෙහෙ?"

🐥" කඩේ නැති නිසාලු...ගිහින් බලන්න.."

යුමී ඉක්මනින් ඇදෙන් නැගිටලා පුටුව උඩ දාලා තිබ්බ ගවුමක් ඇගට දාගත්තා..

💜️Mine Only💜️Where stories live. Discover now