55 Chapter

381 114 80
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous chapter

තේහ්‍යුන් ජිනීගෙ පපුව මහනවා..
මේ මනුස්සයා ඩොක්ටර් කෙනෙක්ටත් වඩා හොදයි නෙ..🥺

🐻"හරි..."

🐨" මේක...."

🐻" කෝ දෙන්න.."

තේහ්‍යුන් ගාණක් වත් නැතුව මගෙ අතෙන් භාජනය අරන් ජිමින් ගාවට ගියා..
මම ඒ ටිකෙ ඉක්මනින් ජිනි ගාවට ගියා..

🐨" මගෙ පණ...ඔයාට මම හැමදාම ආදරෙයි ..😊ඔයාගෙ හදවත හැමදාම මාත් එක්ක තියේවි...ආයෙ හමුවෙමු..එතකන් සුභ ගමන් රත්තරන් "

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

💜️ යුමී

රෑ නිදාගනිද්දි නම් ඉන්න බෑ.......😫😫😫 කකුල..
හැබැයි දැන් නම් ටිකක් රිදිල්ල අඩුයි වගේ...

👽" ගුඩ්මෝර්නින්ග් යුමියා...කොහොමද ඊයෙ රෑ නින්ද?"

💜️" ඉන්න බැරි වුනා බන්...මගෙ කකුල ඩිම් වෙනවා වගෙ දැනුනෙ..මහපු තැන් රිදෙන්න ගත්තා...හිතාගන්න බැ ඒ වගෙ රිදිල්ලක්...."

👽" 😥😥 අනේ..."

💜️" නින්ද ගියෙත් නැ පැයක් වත්."

👽" දැන් කොහොමද කකුල??"

💜️" දැන් අර වගෙ රිදෙන්නෙ නැ..හැබැයි කහනවා වගෙ...ඒත් දැවිල්ලයි.."

👽" අඩුවෙයි..හවස ගෙදර යනවනෙ.."

💜️" හ්ම්ම්....මට කන්න ඕන..බඩගිනියි..."

👽" මාත් මේ අහන්න ගියා විතරයි ....ඉන්න මම කවන්නම්.."

💜️"ඔයා කෑවද??"

👽"ඔව්..."

💜️" ජන්කුක් ඔප්පා කෝ??"

👽" ඊයෙ රෑම ගියා ..."

💜️"අනෙ..."

👽" අනෙ ගාන්නෙ🤨??ඒ මනුස්සයා රස්සාවක් කරනවා..."

💜️"😒හ්ම්ම්.."

👽" ආ මේක කාලා ඉන්න..හවස ගෙදර ගිහිල්ලා ඕන දෙයක්..පරිස්සමෙන් ඉන්න දැන්..."

💜️" හරි...ජින් ඔප්පට මොකද දන්නෙ නැ..??"

👽" මම කට්ටියටම කෝල් ගත්තා උදේ..එක්කෙනෙක්වත් ආන්සර් කරන්නෙ නැ..වැඩ ඇති..."

💜️Mine Only💜️Where stories live. Discover now