37 Chapter 🔞

1.5K 132 187
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter

🐻" ඔන්න ඔහෙ පොඩ්ඩක් ගහපන්.."

👽" තේහ්‍යුන් ඔප්පා.!!!"

🐻"ඔයාටත් ඕනෙද??"

👽" එපා..මම බොන්නෙ නෑ ..

💜️" 😏😏😏 බොන්නෙ නැ?? බියර් බොනවානෙ?"

👽 "😒😒😒"

🐻" දෙන්නම ටික ටික බොන්න ඒනම්.. ආ.."

තේහ්‍යුන් හිමින් සීරුව බියර් කෑන් දෙකක් අපි දෙන්නා ගාවට ළං කළා..

🐻" 😉 චියර්ස්..."

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🐻 තේහ්‍යුන්.....

එකා එකා බිබී සතුටු වෙන අතරේ මමයි මගේ පුංචි ඇපල් ජූස් එකයි තනියම පැත්තක ආතල් එකක් ගත්තා...

යුමී ඇත්තටම බොන්න ශූරයි.😏
දිනුත් බොන්නෙ නැ කියලා දෙවනි බියර් කෑන් එකත් ඉවර කළා..
ඒකි නම් බියර් බිව්වා කියමුකො.
යුමී ගහන්නෙ කෙලින්ම ජන්කුක් ගහන ඒවා ..
දිනු නම් ටික ටික වැනෙනවා..නමුත් යුමී තාම කෙලින්..

ජිමින්ට තව දුරටත් මොකුත් කාගන්න බෑ..
අද ඕකාව මට සුද්ද කරන්න වෙයි අම්බානකට..
මිනිහෙක් වෙලා හිටියානම් මූ කාලා මහත් වෙනවා.

සූගා නම් කෑවෙත් ටිකයි බිව්වෙත් ටිකයි...
දෝයෝන් හිටපු නිසා එයා ගොඩාක් පරිස්සමෙන් හිටියෙ..

අපේ අයියත් අද ටිකයි බිව්වෙ..
ඒත් ඒ බීපු ටික උගුර හරහා හිස් මුදුනටම ගහලා...
පරණ දේවල් ආයෙ ආයේ ඇද ඇද කියෝනවා නම්ජූන් හ්‍යුන් එක්ක..
නම්ජුනුත් ඉතින් ආයෙ ගාණට ගහලා අපෙ අයියාගෙ තැටිය අහගෙන ඉන්නවා කරට අතකුත් දාගෙන..

හොබි හ්‍යුන් වෙරි වෙලා , වෙරි නෑ වගේ පෙන්නන්න වටේම මිනිස්සුන්ට හිනා වෙවී ඉන්නවා..
මූණම රතු වෙලා..🤣🤣🤣

මම හිතලාමයි මගෙ එහා පැත්තෙ එකේ දිහා නොබැලුවෙ..
😒😒😒 ජන්කුක් ...
ඌ උගෙ කීවෙනි වීදුරුවද දන්නෙ නැ මේ බොන්නෙ..
සින්දුවක් මුමුණමින් හරිම ශීලාචාර විදිහට බෝතල් කිහිපයක්ම මූ ඉවර කළා..

💜️Mine Only💜️Where stories live. Discover now