51 Chapter

717 144 154
                                    

⚠️️ Warning ...
ලේ සම්බන්ධ දේවල් බලන්න බැරි අය කරුණාකරලා පරිස්සමෙන් ...
ඒ වගේම එක දිගට කම්පනය දරාගන්න බැරි අයත් පරිස්සමෙන්...

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous chapter

🍎"බිස්නස් වැඩක්...නිදාගන්න ඔයා..අපි හෙට යන්න ඕන.."

🍏" හ්ම්ම්..ගුඩ්නයිට් බබා..සරන්ග් හේ "

🍎"නදෝ.."

මම දිගින් දිගටම මට ආපු ඕර්ඩර්ස් චෙක් කරගෙන ගියා..
ඔක්කොම පිළිවෙලට තියෙන එක නම් මරු හැබැයි.....
හම්මො..සැනසීමයි.🤣🤣🤣...

මම ඔරලෝසුව දිහා බැලුවා..
රෑ 12 ට පැය තුනයි...
.

😊😊😊😊😊😊
ගුඩ්නයිට් මිචිකො......

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🍎 ජන්ග්හ්‍යුන් ....

මම ආපහු වතාවක් ඇස් ඇරියේ මගෙ ෆෝන් එකෙ එලාම් එක වැදුනු නිසා....
මම ඉක්මනින් නැගිටලා ෆෝන් එක ඔන් කරලා බැලුවා..
වෙලාව 12.10 යි.....ශිට් නින්ද ගිහින් මට...

මම මොකුත් නොහිතා ඉක්මනින් ඇදෙන් බිමට පැනලා එතනම ඇරලා තිබ්බ ජනේලේ වැහුවා..
හම්මො සීතල...
🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶

ඒත් එක්කම ඇද උඩ තියලා තිබ්බ මගෙ ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තා..
ඉක්මනින් ආපහු වතාවක් ඇද උඩ වාඩි වෙලා මම ෆෝන් කෝල් එක ආන්සර් කළා...

📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞

" සර්..."

🍎" කියන්න.."

"වැඩේ නම් හරි.."

මම ෆෝන් එක අතේ තියාගෙන ටූත් පික් එකක් හෙව්වෙ කටේ ගහගන්න..

🍎" කොහෙද ඉන්නෙ?"

" ටිකක් ඈත.. "

🍎" ඔතනින් පලයන්.."

"හරි සර්"

මම ඉක්මනින් ෆෝන් කෝල් එක කට් කරලා ෆෝන් එක ඇද උඩටම විසික් කළා..
අලුත් දවසක්....
😌😌😌😌😌😌😌....

මම ආයෙත් ඇදෙන් බැහැලා මේසෙ ළගට ගියෙ මේසෙ උඩ තිබ්බ වයින් බෝතලෙ කඩන්න...
උදේම...
චියර්ස්..🍷🍷🍷🍷
වයින් වීදුරුවට වයින් ටිකක් වක් කරගෙන මම මටම හිතාගත්තා...

💜️Mine Only💜️Where stories live. Discover now