45 Chapter

650 133 235
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter

🐥" හ්ම්ම්...ඔයා පරිස්සමෙන් ඉන්න..මම හැමදාම ඔයාට ඉන්නවා...මම විතරක් නෙමෙ හැමොම..ඔයා හැමෝටම හොදට සැලකුවා ලොක්කා.."

🦄"මම පව් කළේ නෑ..මම බය නෑ මැරෙන්න.."

🐥"ඇත්ත...මම දැකපු  හොදම කෙනා ඔයා...!"

මම මොකුත් නොකියා හිනා වුනා..

තත්පරෙන් තත්පරේ
විනාඩියෙන් විනාඩියෙ
පැයෙන් පැය
දවසින් දවස....

මම මරණයට ළං වෙනවා කියලා මේ කවුරුත් දන්නෙ නෑ...

පව් මගෙ කොල්ලො ටික....

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🐰 ජන්කුක් ......

මමයි තේහ්‍යුන් නුයි දෙන්නම ඉක්මනින් මගේ කාර් එකට නැග්ගෙ යුමීලාව එක්කන් එන්න...පරක්කු වුනොත් හරි නෑනෙ ඉතින්...
ඇරත් මේ හවස...කෙල්ලො දෙන්නෙක්..

හරි නෑනෙ ඉතින්..😀

🐻 " ඉක්මනින් යන් කොල්ලො...පරක්කු වෙන්න හොද නෑ.."

🐰"මාත් මේ කල්පනා කරා විතරයි ..යන් යන්..."

මම ඉක්මනින් කාර් එක හොස්පිටල් ඒරියා එකෙන් එළියට දාගෙන පාරට හරෝගත්තා..යන අතරමග අපි දෙන්නා අතර කිසිම කතාවක් ඇති වුණේ නෑ..නමුත් තේහ්‍යුන් ට එක විනාඩි පහක් කටවහන් ඉන්න බැරි බව ඔයාලත් දන්නවා නෙ ඉතින්..😒😒

🐻" ජන්කුක් .."

🐰" ම්ම්ම්.."

🐻" ඔයාට මොකද හිතෙන්නෙ හ්‍යුන්ග් ගැන..?"

🐰" එයාට හොද වෙයි.❤️"

🐻" හ්ම්ම්...ඔව් නේද??"

🐰" ඔව්..."

🐻" මම ඇත්තටම මහ එපා කරපු සහෝදරයෙක් ජන්කුක් ..මට අද නම් එපා ම වුනා මාව..මම ඇත්තටම සතියක් නිවාඩු දානවා..මට හ්‍යුන්ග් එක්ක ඉන්න ඕන.."

🐰" උඹට දැන් වත් හිතුණු එකම පිනක්.."

🐻" හ්ම්ම් කම්පැනි එකට මොකද කරන්නෙ...ජිමිනා බලාගනිවිද??"

🐰"හිතන්න අමාරුයි ..."

🐻" එතකොට???"

🐰 " බලමුකො අපි මොනා හරි කරන්න......."

💜️Mine Only💜️Where stories live. Discover now