5 Chapter

752 127 17
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter..

"ඔව් අනිවා...හෙට හම්බෙමු..." යුගි කාමරෙන් ගියාට පස්සෙ මන් හොද හුස්මක් පහලට දැම්මා..

මොකක්ද මේ සතුට ..😀😀😀
හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ.
ජින්ගේ පරාජිත මූණ.😂😂😂😂😂
.
" ජිමින් තමුසෙ ඉවරටම ඉවරයි 😂😂😂"

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

💜️මම .....

වෙලාව රෑ 11 යි.. තාම වැඩ ඉවර නෑ.. කුස්සියේ සද්දේ..රෙස්ටුරන්ට් එක නම් 10 ට වහන නිසා අවුලක් නෑ..නමුත් නයිට් කඩේ තාම ඇරලා.. ඒකට අපි යන්නේ නෑ. මොකද ගෑනු ළමයින්ට හොද තැනක් නෙමෙ ඒක. ගොඩාක් වෙලාවට දවසම වැඩ කරලා ඇවිල්ල බොන මිනිස්සු ඉන්නේ.. ඉතින් නයිට් කඩේ වැඩ කරන්නේ පිරිමි ළමයි..

👽 " කොන්දත් රිදෙනවා ඕයි.. ශික්.." 😣😣😣

💜️ " පොඩ්ඩක් වාඩි වෙලා ඉදහන් .. එතකොට හරි.. කෝ දීහං මන් ඕක පැක් කරන්න.."

මම දිනූ අතින් කිම්චි පැක් ටික අරගෙන කවුන්ටර් එකට හේත්තූ වුනා.. කිම්චි දැනට 200ක් හරි.. තව කුස්සියේ ඇතුලේ අක්කලා වැඩ. අපි ඉතින් පොඩ්ඩො නේ. අපිට මේ වගේ වැඩ තමා. ඒත් මේක හරිම අමාරුයි අප්පා😒😒

👽 " වතුර ටිකක් ඕනෙ නම් කියහං "

💜️" එපා බන්.. මේව උස්සන කොට බඩ කොර වෙනවා.."😒 මම අමාරුවෙන් පැක් 10ක් දාලා ලොකු පෙට්ටියකට සෙලෝටේප් ගැහුවා.

❓ " ඕක අරින්න පුලුවන් විදිහට සෙලෝටේප් ගහන්න.."

මොකක්?? 😶 කවුද ඒ?? මායි දිනූයි දෙන්නාම ඔලුව හරෝලා බැලුවේ වහපු කඩේ දොර ලග ඉදන් බෙරිහන් දෙන කොල්ලා දිහා..

💜️ " නම්ජුන් ඔප්පා!!😯😯😯😯"

මේ රෑ මේ මනුස්සයා මොකක්ද කරන්නේ මෙහෙ??

දිනූ දුවගෙන ගිහිල්ල දොර ඇරියා..අම්මෝ ඉතින් කොල්ලෙක් නම් මේකිගෙ කොන්දේ අමාරුව කොහේ යනවාද දන්නේ නෑ..

🐨" මන් හිතුවා කෙල්ල වැඩ ඇති කියලා.."😏

💜️ " ඔප්පා.... ඔයා මෙහේ?? "😯

🐨 " ඔව්..ආවා.ඕර්ඩර්ස් ටික බලන්න ආවේ.. මේ කිම් කම්පැනි එකටනේ??"

💜️Mine Only💜️Where stories live. Discover now