59 Chapter

269 62 45
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous chapter

🐻" මම ඉන්නෙ හොද සිහියකින් නෙමෙ.ඔයා ඒක දන්නවා..මට සමාවෙන්න..මම කිව්ව දේවල් වලට..ඔයාව රිද්දන්න හිතාගෙන නෙමෙ මම එහෙම කළේ.."

මම දිනූ දිහා බලාන කිව්වා..දිනුගෙ ඇස් වලින් කදුලු කඩාගෙන වැටෙනවා..

🐻" තේරුම්ගන්න..මම ඔයාව රිද්දන්න ආස නැ..නමුත් මම ඉන්නෙ හොද තත්ත්වෙක නෙමෙ..මට සමාව දෙන්න.."

👽" හරි.මට තේරුණා.."

🐻"...."

👽"මම කලබල වුණා වැඩියි.දැන් ඔය කතාව නවත්තන්න..අපි මේ ඉන්න විදිහට ඉමු..ඒක ලස්සනයි හොදයි.."

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

💜️ මම

විනාඩි 20 කට විතර පස්සෙ ලොකූම ලොකු පාක් එකක් ඉස්සරහින් තේහ්‍යුන් ඔප්පා කාර් එක නතර කළා.

💜️ "කෝ ජන්කුක් ඔප්පලා නෑනෙ තාම??"

🐻" මග එනවා ඇති එහෙනම්. ඉමු එතකන්."

💜️ " බැහැලා ඉමු එහෙනම් ඉතින්.."

🐻" ඔයාගෙ කකුලෙ අමාරුව වැඩිවෙයි .මෙහෙම ඉමු."

මම ඔලුව වනලා එහෙන්මම ඉස්සරහා බලාගෙන හිටියා.. අනේ මන්දා මේ ලව් කේස්. දිනූ තේහ්‍යුන් ඔප්පට මාර කැමතියි කියන එක උඩ ඉන්න දෙයියොත් දන්නවා.. තේහ්‍යුන් ඔප්පත් එහෙමයි..ඒත් දෙන්නට දෙන්නා කැමති නැ පිළිගන්න..අනෙ විකාර.😒😒

🐻 " අන්න ආවා.."

තේහ්‍යුන් ගෙ කටහඩට මම මගෙ සිහින ලෝකෙන් එලියට ආවා..ජන්කුක් ඔප්පා අපෙ කාර් එකට එහා පැත්තෙ කාර් එක නවත්තලා දිනූ එක්ක බැස්සා..

🐻" මොකො වුණෙ..?"

🐰" පොලීසියෙන් ඇල්ලුවා."

💜️" හැ??? ඒ ඇයි??"

🐰" පොඩ්ඩක් වේගෙ වැඩිවුණා."

👽 " හරි පොඩ්ඩ 😒"

🐰 " හරි හරි ඉතින්..ශේප්.. අමතක කරන්න අනෙ.. යන් අපි දැන්.."

ජන්කුක් ඔප්පා හිනා වෙලා මගෙ අතෙන් අල්ලගත්තා..

🐰" යන් යුමී".

මම ත් ඔලුව වනලා ජන්කුක් ඔප්පා එක්ක හෙමින් හෙමින් අඩිය තියලා ඉස්සරහට ගියා..

💜️Mine Only💜️Where stories live. Discover now