13 chapter

637 110 9
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

Previous Chapter

💜️" අහ් හරි ඔප්පා..අපි යන්... එන්න.."

අපි දෙන්නම ගේ පැත්තට ගියා
මම බය වුනේ කවුරු හරි අපේ කතාව අහන් ඉදීවී කියලා..

අපි එනකොට හැමෝම ගේ ඇතුලේ.....
එක්කෙනෙක් ඇරෙන්න ..😶😶😶😶😶😨
.
.
"ජන්කුක්?? එයා කොහෙද ?? අපේ කතාව ඇහුණාද??😐

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🐰ජන්කුක්..

කිස්....😶😶😶😶😶😶😶😶

ජිමින් යුමී ට....😶😶😶😶

ග්‍රේට් ...හහ්..😶😶😶😶

ඇයි මට මේ තරම් කේන්ති.. 😤😤😤

දෙන්නෙක් කතා කරන එක හොරෙන් අහන් ඉන්න තරම් උබ පහත් වුනා...ජන්කුක් ..😑
ඒකත් .......මේ ඔක්කොම අර කොහෙවත් යන කෙල්ලෙක් නිසා..😑😑
ජන්කුක් ..දැන්වත් හැදියන්...

ඒකි.....😶😶😶
කොහොමද එහෙම කරන්නේ????
එදා?? මට පීසා කැව්වේ.. ඒකි දැනගෙනත් මම ඒකිට කැමති කියලා...😑😑😑
මාව ඇවිස්සුවේ ඇයි??
ඇයි මට හිතෙන්නෙ නිකන් කවුරු හරි මාව රැවැට්ටුවා වගේ දෙයක්??
මම කිස් කරද්දී වත් ...මොකුත් කිව්වේ නෑ..😶😶😶
යුමී...මට තේරෙන්නෙ නෑ.😥😥😥😥
.
.
.
.
.
.
.
.
මට පිස්සු වගේ..😖😖😖😖😖😖😖😖

මට නිකන් කරකැවිල්ල ආවා.. ඊයේ ලෙඩේ ආපහු ඇදිලා ආවා වගේ නිකන්.. කාපුවත් පිච්චිලා ගියා..

හිතාගන්න පුලුවන් ද ඒ හැගීම ඔයාලට??😖😖😖
ඒකත් රොබෝ කොල්ලෙක් නිසා..

🐻" උබ මොකද මෙතන?අරහේ හොයනවා කට්ටිය..."

🐰" වමනේට ආවා ..ඒකයි නතර වුනේ..."

🐻" අඩෝ.. බේත් ගන්න යන්න බන්. උබ ඔහොම ලෙඩ වෙලා හිටපු එකෙක් නෙමේ.."

🐰" ඕනේ නෑ.ටිකක් රෙස්ට් කරාම හරි යයි...."

🐻" නැත්තම් යුමී ද අවුල???"

🐰" නෑ... මොන අවුලක්ද???"

🐻" උබ හංගපන්.😖. එළ..😑 තොට කෙලවෙන්නේ ආන්න ඒක නිසා කියලා මතක තියාගනින්.."

🐰" අනේ පලයන්..උබට කිව්වා කියලා මොකෝ ප්‍රශ්න විසදෙන්නේ නෑනේ. යමන් ඇතුළට..."

💜️Mine Only💜️Where stories live. Discover now