21 Chapter

602 108 27
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter

එතකොටම ඕර්ඩර් කරපු කෝෆි ටික මේසේට ආවා ..
මේ ජන්කුක් නම්...මූ...
අනිත් එක ඇයි මට තරහා යන්නේ.. යුමී මගේ කවුරුත්ම නෙමේ..
අනිත් එක ජන්කුක් මගේ බොක්ක.. ඌ වෙනුවෙන් ඇයි මම ඊරිසියා කරන්නේ??
ඇයි මම මේම...
ඇයි මම ජන්කුක් ගෙන් යුමීව ඈත් කරන්නේ..
ඇයි මට යුමීව හැමෝගෙන්ම ඈත් කරන්න ඕනේ..
මට මැරෙන්න ඕනේ දැන්නම්..

🐰".. ශික්..."

🐻" ජන්කුක් ..අහපන්.. උබට පුලුවන් නම්... යුමීව උබේ කරගනින්... නමුත්...මම ඕවට නෑ.. මම උබට උදව් කරන්නේ නැ...."

මම කෝප්පේ දිහා බලගෙන කිව්වා ...
කරන්න දෙයක් නැ ජන්කුක් ...
සමාවෙන්න .....

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

👽දිනූ....

කොහොම හරි මම නම් බොරුවට යුමීයයි ජිමිනයි එක්ක වටේම ඇවිද්දා... ජිමින් කොල්ලා හරිම නිවිච්ච එකෙක්.. ඌ නම් සිරාම මේකිට කැමති වගේ. අනිත් එක රොබෝ කෙනෙක් වගේ පේන්නෙ නැති එක අවුලක්..😶😶😶
යුමී ගේ නම් ෆීලින්ග්ස් හොයන්න අමාරුයි..

මට අනිත් සෙට් එකත් දකින්න හරිම ආසයි....

💜️" වෙලාව කියද බොක්ක???"

👽" 1.30 යි....බඩු අරන් ඉවරද???? ජිමිනා කෝ???"

💜️" අර පැත්තේ ඇති.. "

👽" මෙහෙ වරකො ටිකක්..."

මම යුමිකෝ ගේ අතින් ඇදන් පැත්තකට වුනා...

👽" මේ අහපන්.. ජන්කුක් ද ජිමින් ද???"

💜️" කවුරුත් නෑ.. මොනාද බන් මේ අහන්නේ මගුල?? මම අනිත් කෙල්ලො වගෙ නෙමෙ.. අදුනන්නෙ නැති කොල්ලො එක්ක යාලු වෙන්න?? දන්නෙවත් නැ වැඩිය!! 😒"

👽" ජිමිනා නම් උබට පිස්සුවෙන් වගේ ඉන්නෙ. ඒත් මිනිහෙක් නෙමේ නේ බන්..."

💜️"ආදරයට කිසි දෙයක් බාධාවල් නෙමේ මට...🙂🙂"

යුමී කොන්ඩෙ දෙපැත්තට වනන ගමන් කිව්වා..

👽" හරි.. කෝ දැන් ඕකා? යන්... "

💜️" උබට මොකක්ද තියෙන හදිස්සිය???"

💜️Mine Only💜️Where stories live. Discover now