61 Chapter

194 41 17
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter

💜️" තෑන්ක්ස්..."

👽"ඇයි? මොකො මෙ??'

💜️"නිකන්...එයා ලස්සනයි තමා..😊"

යුමී හිනාවෙල එතනින් ගියා..

තේහ්‍යුන් ඔප්පා යි නම්ජුන් ඔප්පයි ආයෙත් කෝල් එකෙ ඉන්න එකාවත් අල්ලන් පිස්සු කියවන්න ගත්තා.
ඒ අතරතුර මන් හෙමින් සීරුව යුමී පස්සෙන් ගියා..

යුමී ඉස්සෙල්ලා හිටිය තැනම වාඩිවෙලා ඉන්නවා කුස්සියෙ..

👽"යුමී ඔයා අවුලක..මට තේරුම්ගන්න පුළුවන් .."

💜️" නෑ දිනු.මන් හොඳින්..මන් මෝඩ නැ..මන් බුද්ධිමත්.. මට ඕන වුණෙ..මාස ගාණකට පස්සෙ අන්තිම වතාවට ඒ මූණ බලන්න විතරයි ..මගෙ පණව..😊 පාක් ජිමින්..මගෙ හැමදේම..එයා වෙනස් දැන්..දැන් හරි..මගෙ හිත සතුටෙන් දිනූ.ස්තූතියි හැමදේකමට..😊😊😊"
.
.
.
.

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

💜️ මම.

මන් දිනූ දිහා බලලා හිනා වුණා..
වේදනාවක් තියෙනවා.
උගුර හිරවෙනවා..
නමුත්...මට දුකක් තිබුනෙ නැ..
මට ජිමින් ඔප්පාගෙ මූණ දැක්කාම තිබුන පාලුව,දුක හැමදේම නැතිවෙලා ගියා...
ඒ හිනාව...

දිනු තවමත් පුදුමෙන් මන් දිහා බලන් ඉන්නවා..
ඇත්ත.
එයාට හිතාගන්න බැරුව ඇති මොකක් කරන්නද කියලා..
අවුරුදු ගණනාවක් දුවන් ආපු මගෙ කතාව මෙහෙම ඉවරවෙයි කියල හිතන්න නැතුව ඇති එයත්..
මම හිතුවෙත් නැ.
ඒත් අපි හිතන දේවල් වෙනවානම් මේ ජීවිතේ කොච්චර නම් ලස්සනද නේද?
ජිමින් මගෙ වුණත් ඒ ඉස්සර.
දැන් එයා මගෙ නෙමේ..
එයා මාව දන්නෙවත් නෑ..
අන්තිමට මට විතරයි ඒ දුක.
මතකෙ නොආවානම් එකක්..

👽"යු...යුමී.. "

දිනූ ගොත ගහනවා..
එයාගෙ කට වෙවුලනවා.

💜️" මම හොඳින් දිනූ. එක අතකට මන් ගොඩාක් සතුටු වෙනවා..මට මතකෙ නැතිවෙලා මෙහෙම මතකෙ ආපු එකට..නැත්තම් මන් ගොඩාක් විදවනවා එයාගෙ මරණෙ, ජින් ඔප්පගෙ මරණෙ, මිචිකො උන්නිගෙ මරණෙ, සෙහුන් ඔප්පාගෙ මරණෙ නිසා..එහෙම නේද??"

මන් හිනා වුණා.
මගෙ පපුව රිදෙනවා..
ඒ දුකට නෙමෙයි.
මාස ගාණක් හිරවෙලා තිබ්බ හැගීම් එලියට එන නිසා.

💜️Mine Only💜️Where stories live. Discover now