33 Chapter

633 101 47
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter

අදින් පස්සේ...මගේ ජීවිතය හිස්...🥺🥺🥺🥺

ලොකුඅයියාගේ හිනාව....
තේහ්‍යුන් ඔප්පාගෙ කට...
ජන්කුක් ඔප්පා ගේ එරවිල්ල...
නම්ජුන් ඔප්පා ගේ ආදරය ..
ජිමිනාගෙ පහස....
හොබී ඔප්පා ගේ විහිළු...
සූගා ඔප්පාගේ හුරතලේ...

😭😭😭😭😭😭😭😭
ඒ මතකය.....
මුලින්ම මීට් වුනු දවස

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🐰 ජන්කුක් ....

හිතන්නෙවත් නැති වෙලාවක අයියා කඩාගෙන පැන්නා..
මොන මළ විකාරයක්ද ඒ?? කියන්නෙ නම් ජින් හ්‍යුන්ව බලන්න ආවා කියලා තමයි ඉතින්...😒😒😒

🍎" කොහෙද ඒ එයාලා ගියේ??"

යුමීලා යන දිහා බලාගෙන ඉදලා අයියා මගෙන් ඇහුවා..

😒මම කොහොමද ඇත්ත කියන්නෙ..😒😒

🐰" එයාලාට වැඩ නේ...ඇරලවන්න ගියා මම හිතන්නෙ..."

🍎" මම හිතන්නෙ කියන්නෙ? දන්නෙ නැද්ද??? ප්‍රයිවට් සෙකට්‍රීත් එතන නේ??"

🐰" කලින් කෙනා..."

🍎" දැන් කවුද එතකොට???"

🐰" තාම කෙනෙක් හොයාගත්තේ නෑ... "

🍎" මම අහලා තිබ්බා ඔය කෙල්ල ගැන..වැඩ වල දක්ෂයි ලූ නේ..."

🐰" හ්ම්ම්ම්..."

🍎" අනිත් කෙල්ල?? නමවත් අහගත්තේ නැ ."

🐰" නම්ජුන් හ්‍යුන්ගේ නංගි...යුමිකො"

🍎" එයාගෙම නංගි නෙමෙනේ...යුමිකො....ජපන් කෙල්ලෙක්ද??"

🐰" නෑ ..ලංකාවේ කෙල්ලෙක්....ජපානේ තමා ඉපදුණේ..."

🍎" ලංකාව ....අහ්...ගොට් ඉට්...ශ්‍රි ලංකා....."

🐰" ජින් හ්‍යුන්ට එන්න නම් බෑ ..යනවා නම් යන්න කාමරයට...එයාට ඇදෙන බහින්න හොද නෑ .."

ඉක්මනින් මාතෘකාව මාරු කරන්න හිතාගෙන මම කිව්වා.

🍎" දැට්ස් රයිට්...මට කාමරය පෙන්නන්න ප්ලීස්."

මම ඔලුව වනලා අයියාව උඩ තට්ටුවට එක්කන් ගියා..

🐰" ඔන්න කාමරය... තට්ටු කරලා ඇතුළට යන්න..."

💜️Mine Only💜️Where stories live. Discover now