17 Chapter

601 113 11
                                    

#MineOnly
17th Chapter 🏷️

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter

🐰" මොනා හරි කියපන්කෝ.. කෝ නිදිද???"

ජන්කුක් එයාගෙ අතින් මගේ නිකටට තට්ටුවක් දැම්මා..

🐻" ඉන්ඩ දීපන් කෝ. "

🐰" හාකෝ... "

😖😖😖😖😖😖ශික් මේ මොනවාද මට වෙන්නේ.. ඇයි මට ඊරිසියාවක්???
මොකක් ගැනද??
අයියේ උබ මාව කෑවා...

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

💜️මම....

කොහේ යනවාද කියලාවත් නොදන්න අහිංසක මම...
මේ කොල්ලො හත් දෙනා එක්ක ...මොන අට මගලකද මේ යන්නේ..
නින්ද යන්නෙත් කඩෙන් කඩ..දැන් පැය දෙකක් තිස්සේ කොහේ යනවාද මංදා...😐
එහෙන් හොබි ඔප්පා... කටත් ඇරන් නිදි.. පිටිපස්සේ ජිමින් ඔප්පයි සූගා ඔප්පයි හොරෙන් කුටු කුටු ගානවා ... මගේ ඉස්සරහා ශීට් එකේ ජන්කුක් ගේ ඔලුව වැනෙනවා. එයාගේ උරහිස උඩ තේහ්‍යුන් ඔප්පා නිදි...නම්ජුන් ඔප්පා අත් දෙකත් බැදගෙන එලිය බලාගෙන.. ජින් අයියා ඩ්‍රයිවර් එක්ක මොනාදෝ කියෝනවා මට ඇහෙන්නේ නෑ ..
අඩුම තරමේ සින්දුවක් දාපන්..😐ඒත් නෑ..
වාහනේ යනවා තේරෙන්නෙත් නෑ.. මොනවා වෙනවාද මංදා..😐
මැසේජ් එකක් දැම්මා දිනූට.. ඒකිගෙන් නෝ අන්ස්වර්...😐
අයියා කියන මිනිහා ගේ නම්බර් එක වෙනස් කරලාලු.😑
මම විතරද මිනිහෙක්ට ඉන්නේ??😢😢😢

🐨" යුමි...."

අහ් එක මිනිහෙක් ඉන්නවා..😑

💜️" හ්ම්ම්???"

🐨" කම්මැලීද???"

💜️" අහ් ටිකක්... මේ කොහේද අපි යන්නේ??"

🐨" බුසන්..."

💜️"😲😲එහේ නේ දිනූ ඉන්නෙත්..."

🐨" ඔව්.. මම එයාට කිව්වා අපි එනවා කියලා..."

💜️" එයා ඔයා එක්ක කනෙක්ෂන් තියාගෙනද ඉන්නේ..?"

ඒකිට මාත් එක්ක තමා කතා කරන්න බැරි.😑

🐨" ඔව්... එයා එක්කම එන්න පුලුවන් වෙයි සමහරවිට.."

💜️" 😁😁😁අහ් ශෝක්..."

අම්මේ ඇතියාන්තම් ...ඇගට පණක් ආවා. මගේම ජාතියේ සතෙක් නැතුව මන් නිකන් හාමතේ හිටියේ ...

💜️Mine Only💜️Where stories live. Discover now