60 Chapter

192 42 21
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous chapter

💜️" තේහ්‍යුන් ඔප්පගෙ අයියාට කැන්සර් එකක් තිබුණානෙ.. ඒකෙන් නෙ මැරුනෙ.."

👽" කෙල්ලෙ දැන් ඕක ඇති..නවත්තන්න...."

දිනු මගෙ අතෙන් අල්ලන් ඇවිදගෙන ගියා මුහුද ගාවටම..

මගෙ ඇගම හීතල වෙලා ගියා..

හුළග මාව බදාගන්නවා...
.
එක පාරටම මුලු ලෝකෙම සද්ද නැතිවුණා..
.
.
.
.
මම රැල්ල දිහා බලන් හිටියේ..රැල්ල එක්කම මගෙ කන ගාවට වචන පේලියක්ම ගලාගෙන ආවා..

.

......යුමී..
මම එනකන් ඉන්න.....
ඔයාට මම හරි ආදරෙයි .....මේ ජිමින් ඔප්පා කවදාවත් ඔයාව අතාරින්නෙ නැ..........

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🐰ජන්කුක්.

මුහුද වෙරළෙ ඈත කොනක දිනූ යුමීගෙ අතෙන් අල්ලන් ඉන්නවා...
යුමී ඇස් පිල්ලන් ගහන්නෙ නැතුව මුහුදු රළ දිහා බලන් ඉන්නවා..
ඒ රැල්ල නිකන් කෙල්ලගෙ කකුල් අස්සට ගලාගෙන එන්නෙ හරිම හෙමින්..රිදෙයි කියලා බයට..හරිම ආදරෙන්..

මේ මුහුද කී දෙනෙක්ගෙ හිත් කියවනවා ඇද්ද?...
කී දෙනෙක් මුහුදට දුක කියනවා ඇද්ද??...

🐻" මොකක්ද ඔය හැටි කල්පනා කරන්නෙ??"

තේහ්‍යුන් හරිම හීනි කටහඩකින් ඇහුවාම මන් ඒ දුඹුරු ඇස් දිහා බැලුවා..

🐰" මුහුද ගැන...."

🐻" මුහුදට ආවම ස්ට්‍රෙස් නැතිවෙනවා බන්. අනෙ මන්දා ..යුමී මෙහෙට කැමති වෙන එකෙ පුදුමයක් නෑ ඉතින්.."

🐰" මට ඒත් බයක් දැනෙනවා.."

මන් ආයෙම ඈත යුමී දිහා බැලුවා..
යුමී තවමත් මුහුද දිහා බලාගෙන...

🐰" ඒකිට මතකෙ එනවා කියලා මට හිතෙනවා.."

🐻" ඒක හොඳ නැද්ද?"

🐰" එතකොට මට මොකද වෙන්නෙ???"

🐻"හ්ම්..ඒත් ජිමින් දැන් වෙනස් නෙ "

🐰" යුමී පපුව පැලිලා මැරිලා යයි බන්. මට සමාවක් ලැබෙන එකක් නැ "

🐻" ඕනෑවට වඩා හිතන්න එපා බන්. යුමීට මතකෙ එනවා කියන්නෙ ඒකි නියම චරිතෙ වෙනවා.දැන් යුමී මට නම් හරි අමුතුයි බන්."

💜️Mine Only💜️Where stories live. Discover now