16 Chapter

653 108 13
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter ...

🐨" මම හිතන්නේ ඒක නියම තීරණයක් ජිනී...."

🦄" ඒ වගේ කෙල්ලෙක්ට අපේ ගෙදරින් අකමැති වෙන්නෙ නෑ.. තේ අකමැති වෙන එකකුත් නෑ.. "

🐨" අනිවාර්යයෙන්ම...දෙන්නම පිස්සො නේ.. ගැලපෙනවා🤣🤣🤣🤣"

🦄" 🤣🤣🤣🤣🤣🤣සිරා.. අපි ඒ ගැන කතා කරලා බලමු තේ ගෙන්..."

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

💜️ මම....

මොකද මෙච්චර සීතල...😑😑😑
මම ඇස් ඇරියා...උදේ වෙලාද?? 😐😐😐

මම මගේ ඇදෙ එහා පැත්තේ නිදාගෙන ඉන්න නම්ජුන් ගේ පැත්තට හැරුණා.. තාම කලුවරයි..😑😑තාම පාන්දරද???

මම එහෙන්මම ඇද උඩ වාඩි වුනා.. ඔලුවත් රිදෙනවා.. එහෙන් සීතල..නම්ජුන් ඔප්පා A/C එකත් දාගෙන.. 😑😑😑මම ඇද ගාව තිබ්බ මගේ ෆෝන් එක අරන් වෙලාව බැලුවා.. පාන්දර 5 යි..පුදුමයි නැගිට්ටුන එක.. මේ තරම් උදෙන්..දිනූ දැනගත්තොත් පුදුම හිතෙයි..🤣🤣

අම්මට..ඒකිට කෝල් එකක් අරන් ඇහැරෝලා කුරිරු සතුටක් ගන්න ඕනේ.😁

මම එහෙන්මම ඇදෙන් බිමට බැහැලා ෆෝන් එක අතට ගත්තා. මෙතන කෝල් කලොත් නම්ජුන් ඔප්පා ඇහැරෙයි..එතන මේසයක් උඩ තිබ්බ හවුස් කෝට් එකත් නයිට් සූට් එක උඩින් දාගෙන මම දොර ඇරන් එළියට ගියා..

හම්මේ සීතල..🥶🥶🥶🥶🥶🥶🥶 ලී පොලව..

මම පඩිපෙළ ගාව තිබ්බ පොඩි ලයිට් එකක් දැම්මා.. 😁😁දැන් හරි..චූට්ටක් පේනවා...

මම ඉක්මනින් ෆෝන් එකෙ බ්‍රයිට්නස් අඩු කරලා දිනු ගේ නම්බර් එකට කෝල් එකක් ගත්තේ පඩිපෙලින් බහින ගමන්..

📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞

👽" උබ????"

😐😐😐මේකි මෙන්න ඇහරිලා..ඕර්ඩර් එකක්වත්ද??වෙන්න බෑනේ..බුසන් වල නේද එයා?

💜️" ගුම්මෝර්නින් බන්..මොකෝ උදේම??"

👽" ගුම්මෝර්නින් ..ඒක අහන්න ඕනේ මමනේ බන්.. උබ?? යකෝ අද වහිවි බුසන් වලට"

💜️Mine Only💜️Where stories live. Discover now