11 Chapter

1.1K 122 19
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

Previous Chapter..

එයාට තව කතා කරන්න නොදී මම හෙමීට මගේ තොල් එයාගෙ තොල් මත් තිබ්බා.💋

ඒ තොල් හරිම සිනිඳුයි..මම පොඩි හාදුවක් දීලා එයාගේ මූණ දිහා බැලුවා..කෙල්ල බය වෙලා

🐥" මගේ වෙන්න පුලුවන් ද ඔයාට "

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

💜️මම...

😶😶😶😶😶😶ඒ මොකක්ද උනේ?? ජිමින්??😶😶 දෙයි..දෙයියනේ ..😶😶මම..මම මොකද ..දැන් කරන්නේ.. වට්...😶😶

🐥" යුමී..."

😶😶😶 මම ජිමින් දිහා බැලුවා. මට දරා ගන්න බෑ ඒ බැල්ම...එයාගේ ඇස් අමුතු වෙලා. වෙනදා වගෙ ලොකුවට ඇරිලා නෑ. අඩවන් කරගෙන මම දිහා කෙලින්ම බලන් හිටියේ ..මම එහෙන්මම බිම බැලුවා..😣😣😣

🐥" ලැජ්ජ හිතුනද කෙල්ලට??😋 "

රොබෝ කොල්ලෙක්ට පුලුවන් ද??
මෙහෙම වෙන්න? එයාගෙ තොල්. 👄 .. එවා හරියට පුලුන් කොට්ට දෙකක් වගේ..

💜️" මන්... යන්නම්.. අයියාලා ඒවි දැන්"

නැගිටගන්නවත් මට පණක් නෑ. මගේ ඇගම සීතල වෙලා.. කට වෙලීලා. තොල් වෙවුලනවා. 😶😶😶

🐥" ඔයාව බය කලා නම් සොරි කෙල්ල.."

💜️" අහ් හා.. ඒක කමක් නෑ. මම යන්නම්. "

මම එහෙන්මම නැගිටලා දොර ලගට ගියා..

🐥" ඔයා...මේක කියනවද කට්ටියට?😶"

💜️" නෑ.."

මම එයා දිහා නොබලාම කිව්වා.
.
.
.

මේක වැරදීමක්.. ඔව්.ජිමින් ඔප්පා ඒක හිතලා නෙමේ කලේ..
😐😐😐😐

මම කෙලින්ම දොර ඇරගෙන එලියට ගියා. මට සිහියක් තිබුනේ නෑ. මම දුවගෙන ගියේ මම කලින් හිටපු කාමරේට... කකුල් වල කැක්කුමවත් මට ඒ වෙලාවේ දැනුනේ නෑ..

කොහොමත් මම මේක කියන්නේ නෑ... කොහොමද කියන්නේ😶😶

මම කාමරේ ඇතුලට ඇවිත් දොර වහලා එතනම බිම වාඩි වුනා.

මට විශ්වාස කරන්න බෑ. 😶😶
මේක මගේ ෆර්ස්ට් කිස් එක..
කොහොමද එයා එහෙම කලේ?
එයා මට කැමතිද??
එතකොට ජේකේ??😶😶ඒ මොකාද??
මොකක්ද මෙතන වෙන්නෙ?

💜️Mine Only💜️Where stories live. Discover now