Chapter 1

1.7K 251 19
                                    

Sara's poov:

ඔම්මා.... මගේ ටවල් එක ගෙනත් දෙන්නකෝ.... මට washroom එකේ ඉදලා කෑ ගැහුනෙ පුරුද්දට වගේ.මට ඉස්සර ඉදලා ම washroom එකට යද්දී ටවල් එක ගෙනියන්න අමතක වෙනවා එතකොට මම ඔම්මට කතා කරලා තමයි ඒක ගෙන්න ගන්නෙ. එයා නැති වෙලා අවුරුදු 2ක් ගෙවුනත් මට තාම ඒ පුරුද්ද අතෑරගන්න බෑ

මම Jung Sara. මගේ වයස අවුරුදු 20 යි. මගේ තාත්තා ගැන ලොකු මතකයක් නැහැ මොකද අම්මා කිව්ව විදියට මට අවුරුදු 7 දී මායි තාත්තයි ගියපු car එක Accident වෙලා මගේ මතකය වගේම මගේ තාත්තත් නැති වෙනවා. ඒ නිසා එදා ඉදලා මාවයි ඔප්පා වයි බලාගන්න අපේ අම්මා ගොඩාක් මහන්සි වෙනවා.තාත්තගෙ මරණයෙන් පස්සෙ අම්මා මාවයි ඔප්පා වයි අරගෙන ලංකාවට එනවා.

එයාගෙයි මගෙයි පොඩි කාලෙ මතකයන්ට මගේ ළඟ තියෙන්නේ මේ locket එක විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාගෙයි මගෙයි පොඩි කාලෙ මතකයන්ට මගේ ළඟ තියෙන්නේ මේ locket එක විතරයි . මම හිතන්නෙ මේක මට දුන්නෙත් එයාමයි. ඒක නිසා මම කවදාවත් ගැලෙව්වෙ නැහැ.

අම්මට මෙහේ හිටියේ එයාගෙ අත්තම්මා විතරයි එයත් අපි මෙහෙට ඇවිත් අවුරුදු 2කින් නැති වෙනවා. ඊට පස්සෙ අපි ඒ ගෙදර ඉන්න තීරණය කලා.

මට අවුරුදු 16ක් වෙනකොට අම්මට ලියුකේමියා තියෙනවා කියලා දැනගන්නවා. අපේ ළඟ තිබ්බ සල්ලි වලින් බාගෙට බාගයක් වියදම් කරලා අවුරුදු 2ක් treatment කලත් හරියටම මීට අවුරුදු දෙකකට කලින් මගේ අම්මා අපිව දාලා ගියා . එයාගෙන් මට ලැබුණ හොඳම තෑග්ග තමයි එයාගෙ මේ violene එක. මගේ පණ තියනකන් මම ඒක ආරක්ශා කරනවා.

 මගේ පණ තියනකන් මම ඒක ආරක්ශා කරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now