Chapter 2

1.1K 240 7
                                    

Present :

"පොලිස් වාර්තා වලට අනුව මෙම අපරාධය සිදු කර ඇත්තේ කොරියාවේ දරුණුතම අපරාධ කල්ලියක් වන ' Saaj ' හි සාමාජිකයින් විසිනි. මියගිය පුද්ගලයා වයස අවුරුදු 30ක පුද්ගලගෙක් වන අතර වාර්තා වලතා වලට අනුව ඔහු මිය යාමට ප්‍රධානම හේතුව වී ඇත්තේ ඔහුගේ උදරයට එල්ල වුන දරුණු කැපුම් තුවාලයි. එමෙන්ම ඔහුගේ සිරුර පුලුස්සා දමා ඇත්තේ ඔහු පියවි සිහියෙන් සිටින විටයි.මෙලෙස ඉතා අමානුෂික ලෙස පුද්ගලයන් මරා දැමීම පිළිබඳ මෙම මස තුළ වාර්තා වුන තෙවන අවස්ථාව මෙයයි. Saaj කල්ලිය විසින් මෙවන් ඝාතන සිදු කරන්නේ ඇයි. මේ කල්ලියේ නායකයා කවුද ,මෙවන් අපරාධ සිදු කර පලා යන තුරු පොලීසිය බලා සිටින්නේ ඇයි . මේ ගැටළුවට පිළිතුරක් ලැබෙන තුරු KNT අපි විමසිල්ලෙන් සිටිමු. අද දින පුවත් ඔබ හමුවට ගෙන ආ මම Kim So Hyun."

Sara's poov:

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

Sara's poov:

මම කොරියාවට ආපු ගමන්ම මට අහන්න ලැබුන news එක තමයි මේ. Airport එකේ දාලා තිබ්බ ලොකු TV එකේ ඒ news එක යනකොට මම ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන හිටියේ.ඇත්තටම  මම language එකක් විදියට korean , study කරලා තියනවා ඒ නිසා මට කොරියන් කතා කරන්න වගේම ලියන්නත් පුළුවන් . මම korean ඉගෙන ගන්න ලොකුම හේතුව උනේ කවදහරි දවසක මගේ අප්පගෙ පව්ලෙ අය හම්බ වෙලා එයාල එක්ක හොඳට කතා කරන්න ඕන උන නිසාමයි.

ඔප්පා ... මෙහේ mafia කට්ටියත් ඉන්නවද...මම හිතාගෙන හිටියෙ කොරියාව කියන්නෙ හරිම ලස්සන සාමකාමි රටක් කියලා නෙ .....

Hoseok :

තමුසෙ හිතුවද අර කතා වල පෙන්නනව වගේ කියලා . අනේ මෝඩ වැස්සි. ඕකනෙ මම කියන්නෙ තමුසෙට මොලේ නෑ කියලා .. මෝඩියේ.. මොන රටේද අපරාධ කල්ලි නැත්තෙ

 REBORN 🚫 (By Sash) [ Completed ]Waar verhalen tot leven komen. Ontdek het nu