Chapter 5

974 201 35
                                    

Present

⏰⏰⏰

Sara's poov :

Alarm එක වැදෙනවත් එක්කම මම නැගිට්ටා.

වෙලාව උදේ 8.00යි.

අද තමයි මම college එකට යන පළවෙනි දවස. මට පොඩි බයකුත් දැනෙනවා.මොකද දැන් ඉතින් මට අළුත් යාළුවො හදාගන්නත් වෙනවා. බැරිවෙලාවත් කවුරුවත් මාත් එක්ක යාළු උනේ නැති උනොත් ....

නෑ නෑ එහෙම අසුභ විදියට හිතන්න හොඳ නෑ ....

Washroom එකට ගිහිල්ලා wash එකකුත් දාගෙන ලස්සන ලා නිල් පාට frock එකකුත් ඇදගත්ත මම ඉක්මනටම මගේ උදේ කෑම එකත් කාලා ඔප්පා එක්ක අළුත්  college එකට ගියා.

Hoseok:

"දැන් ඉතින් මන එන්න ඕනි නෑ නේ .... තමුසෙට තනියම වැඩ ටික කරගන්න පුළුවන් නෙ ...."

"ආව්...."

වෙනදා වගේම මගේ ඔලුවට ටොක්කකුත් ඇනලා ඔප්පා යන්න ගියා ....

මුලින්ම මම කරන්න ඕන මගේ class එක හොයාගන්න එක.

මේක මාර ලොකු තැනක් නෙ.  මට ඔක්කොම එක වගේ පේන්නෙ.කොහොමද දැන් මම මගේ class එක හොයාගන්නෙ ....

"යා.... දෙගා බිචිචිගෙන්දේ... ජින්චා.... "

තනියම කියව කියව කොරිඩෝව දිගේ ඇවිදගෙන යනකොට මගේ ඉස්සරහින් ටිකක් උස boy කෙනෙක් ඇවිල්ලා හිට ගත්තා.

තනියම කියව කියව කොරිඩෝව දිගේ ඇවිදගෙන යනකොට මගේ ඉස්සරහින් ටිකක් උස boy කෙනෙක් ඇවිල්ලා හිට ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"කවුද මේ අළුත් කෑල්ල .... මම මීට කලින් ඔයාව මෙහේදි දැකල නෑ නේ ....කොහේ ඉදලා ද ආවෙ ආ. ඔයා මෙහේ කෙනෙක් නෙවෙයි නේ .... ඔයාගෙ නම මොකක්ද ....... ඉතින් මට කියන්නකෝ....
ආව්....ආව්...ආව්...අතාරිනවා...මගේ කන..ආ....රිදෙනවා..රිදෙනවා....සාශා......."

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now