chapter 6

890 200 13
                                    

Jimin 's poov :

"යා... තේහ්‍යොනා.... මොකක්ද මනුස්සයෝ වෙලා තියෙන්නේ ...මොකද මේ පිස්සෙක් වගේ බොන්නේ. උඹට මම කොච්චර කියලා තියනවද දරාගන්න බැරි වෙන්න බොන්න එපා කියලා .... බලපන් තමුසෙට කෙලින් කටින් වත් ඉන්න බෑ නේ දැන්."

මම ගෙදර එනකොට ටේ හොඳටම බීලා සාලෙ වැටිලා හිටියා. මට තේරෙන්නෙ නෑ මූට මොකක්ද කරන්නෙ කියලා.
තාත්තා නැති උනත් හරි මූ මහ දරුණු මනුස්සයෙක් උනා.

"මොකක්ද බන් වෙලා තියෙන්නේ උඹ ඔය ජරා පුරුද්ද දැන් අවුරුදු ගානකට කලින් අත් ඇරියා නේද . උඹ මට පොරොන්දු උනා දරාගන්න බැරි වෙන තරමට බොන්නෙ නෑ කියලා . යා.... තේහ්‍යොනා .. නැගිටපන් මනුස්සයෝ .... මම මේ උඹට කතා කරන්නෙ ඇහෙනවද ..."

"Shit .... අර ගෑනි ආයෙත් මෙහාට ආව නිසා තමයි මේ ඔක්කොම. යා... තේහ්‍යොනා මේ අහපන් උඹ දිගටම මේ විදියට හැසිරුනොත් මං ඒකිව මෙහෙන් යවනවා ආයෙ නොඑන්නම ....."

Taehyung :

"එපා ... උඹ මගේ දේවල් වලට ඇගිලි ගහන්නෙ නැතුව ඉදපන්. කරන්න ඕන මොකක්ද නැත්තෙ මොකක්ද කියලා මං දන්නවා.ඒ නිසා උඹ මං කියන දේ විතරක් කරපන්."

Jimin :

"පිස්සෙක් වෙන්න එපා බන්. මට හරියටම කියපන් මොකක්ද මේ උඹ නටන්න හදන පිස්සුව කියලා ."

Taehyung :

"හරි උඹට ඒක දැනගන්න ඕන නෙ. එහෙනම් හොඳට අහගනින්. මට ඒකිව බදින්න ඕන. එච්චරයි "

Jimin's poov :

"හහ්.... බදින්න.... මොනාද මනුස්සයෝ මේ කියවන්නෙ. උඹට මොන්ගල්ද .උඹ ඒ කෙල්ලට කැමති නෑ නේ . ඉතින් මොන එකකටද ඒකිව බදින්නෙ. අනික ඒකි තාම college යනවා.උඹ හිතනවද එක පාරටම උඹට ඒකිව බදින්න ඕන කිව්වම ඒකිගෙ අයියා උඹට ඒකිව බන්දලා දෙයි කියලා .... විකාර කියවන්නෙ නැතුව හොඳ සිහියට වරෙන් මිනිහෝ."

මම එහෙම කියලා ගෙදරින් එලියට ආවා. අනේ මන්දා මේකගෙ හිතේ මොනවා තියනවද කියලා .

Next day

Taehyung 's apartment .🏤

Jimin :

"ආ.. මේ මං අර file එක ගෙනාවා.කියවලා බලපන් හරිද කියලා ."

Taehyung :

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now