Chapter 8

904 191 14
                                    

"මම ඔයාව marry කරන්න කැමතියි."

Taehyung :

"මම දැනගෙන හිටියා ඔයා ඕක කියනවා කියලා ... ඔයා දැන් කැමති නිසා අපි ඔයාගෙ ඔප්පට කියලා මේක ඉක්මනට කරලා දාමු"

Sara :

"ඔ..ඔප්..පා ට කියන්න ..."

දෙයියනේ මම කොහොමද කටක් ඇරලා මේ වගේ දෙයක් කියන්නෙ .. ඔප්පා මාව මරාවි ..

"ඒත් mister Taehyung මම කොහොමද මේ වගේ දෙයක් කටක් ඇරලා ඔප්පට කියන්නෙ. එයා මාව මරාවි ... අනික මම තාම college යනවා.ඔයාට තව අවුරුදු දෙකක් ඉන්න පුළුවන් ද. මම පොරොන්දු වෙනවා ඔයාව අනිවාර්යයෙන් marry කරනවා කියලා 🥺."

Taehyung :

"ඔයා ඔප්පා ගැන බය වෙන්න එපා . මම එයා ගැන බලාගන්නම්. ඔයාට කරන්න තියෙන්නේ එයා ඔයාගෙත් මට කැමතිද කියලා ඇහුවම මට කැමතියි කියලා කියන්න විතරයි ..."

"ඒත් mister Taehyung 🥺....."

"මම කිව්වා නේ... බලාගන්නම් කියල.. ඒ නිසා කලබල නොවී ඉන්න ....
ආ... අනිත් දේ.. මට mister Taehyung කියලා කියන්න එපා. Just call me Tae. ඔයාට එහෙම කියන එක අමුතුයි වගේ නම මට tae oppa කියලා කියන්න ... දැන් ඔක්කොම හරි නේ එහෙනම් අපි පස්සෙ කතා කරමු. Good night ...."

බීප්......

දෙයියනේ එයා call එක cut කලා. මම මොකක්ද මේ කලේ. මං දැන් කොහොමද ඔප්පට මූන දෙන්නෙ ....

A few days later :

ටේ එක්ක කතා කරලා දැන් දවස් 5 කටත් වැඩියි. මම එයාව marry කරන්න කැමතු උන නිසා එයා ඔප්පට කරදර කරන එකත් නැවැත්තුවා. හදිසියේම ටේ එහෙම කරපු එක ගැන ඔප්පත් හරිම පුදුමෙන් හිටියෙ. ඒත් මං කොහොමද කියන්නෙ එයා එහෙම කලේ මම එයාව marry කරන්න කැමතියි කිව්ව නිසා කියලා ....

ට්‍රීන්... ට්‍රීන්....

උදේ පාන්දර ම door bell එක වැදුනත් එක්කම මම ගිහින් දොර ඇරලා බැලුවා..

"ජිමින් ... ටේ.... ඔයාලා දෙන්නා.."

Hoseok :

"කවුද සාරා ආවේ.."

Sara's poov :

දෙයියනේ ටේ ජිමින් දෙන්නම ඇවිල්ලා.අනිවාර්යයෙන්ම එයාලා එන්න ඇත්තෙ අපේ marriage එක ගැන කතා කරන්න .. දෙයියනේ දැන් මොනවා වෙයිද . මම මහ මෝඩ වැඩක් කලේ ..

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now