Chapter 13 🔞

1.8K 210 45
                                    

Warning 🔞

"ඔහොම නවතිනවා... කොහෙද ගියේ උදේ පාන්දරම මටත් නොකියා..."

Sara :

"මම.... මම college එකට නෙ ගියේ.. වෙන කොහෙ යන්නද..."

"ඇත්තට.... හොඳටම විශ්වාසයිද.... ආ... බොරු නෙවෙයි නේ ...."

ටේ එහෙම කියනවත් එක්කම ටේගෙ මූන සාරගෙ මූනෙ ගෑවෙන නොගෑවෙන තරමටම ළන් වුනා... දෙන්නගෙ හුස්ම වල උනුසුම එකිනෙකාට දැනෙන්න ගන්නවත් එක්කම සාරගෙ උරහිස දිගේ හිමින් හිමින් ඇගිලි ගෙනියපු ටේ එකපාරටම සාරගෙ අතින් අල්ලලා එයාව බිත්තියට තියලා තද කලා....

" තමුන් ගෙදරින් යනකොට උදේ 6යි. මං දන්න තරමට college එක පටන් ගන්නෙ උදේ 8ට. එහෙම නේද . ඉතින් පැය දෙකක් යනකන් තමුන් මොනාද කලේ ආ... මට බොරු කියන්න ලෑස්ති වෙන්න එපා..."

" ට්..ටේ.. ඇත්තටම ඒක.. මේකයි. මට සාශා අද ටිකක් වේලාසනින් එන්න කිව්වා.. එයාට මගෙන් තේරෙන්නෙ නැති පාඩම් වගයක් තියනවා කිව්වා අහගන්න.. ඉතින් මම ඒක කියලා දුන්නා ... ඒකයි මම උදෙන්ම ගියේ.. ඒත් මම යන්න කලින් ඔයාට කියලා යන්න කියලා හිතාගෙනයි ආවෙ. ඒත් ඔයා හොඳටම නිදාගෙන නෙ හිටියෙ ඒ නිසා මම ඔයාට කරදර කරන්න ගියේ නැහැ.."

" ඕ.... ඒකත් එහෙමද ... හරි එහෙනම් මම විශ්වාස කලා ......"

එහෙම කියලා ටේ, සාරව තල්ලු කරලා එයාගෙ room එකට ගියා....

" දෙයියනේ අද නම් මම අනූ නමයෙන් තමයි බේරුනේ.. ඉස්සරහට මට මීට වඩා පරිස්සම් වෙන්න වෙයි. වැරදිලාවත් මම නම්ජූන් ඔප්පගෙ ගෙදර ගියා කියලා ටේ දැන ගත්තොත් ලොකු විනාසයක් තමයි වෙන්නෙ.."

Time skipped

📞📞📞📞📞

" hello .... ආ.. ඔව් සාශා.. කියන්න.. අනේ ඔය ඇත්තමද .... ඔව් ඔව් ..අනිවාර්යයෙන් ..මම අනිවාර්යයෙන්ම competition එකට යනවා... අනේ Thank you so much සාශා... ඔව් මම හෙට අනිවාර්යයෙන් application එක දානවා... අනේ මට ඉවසිල්ලක් නෑ ....."

" ටේ.... මට ඔයාට කියන්න දෙයක් තියනවා.. අපේ college එකේ violene competition එකක් තියනවා.. ඉතින් මම හිතුවේ ඒකට application එකක් දාන්න... ඒත් ඔයාගෙ අකමැත්තක් නැත්නම් විතරයි ..."

" ම්ම්.... ඕන දෙයක් කරගන්නවා.. මට වැඩක් නෑ ..."

ටේ , සාරා competition එකට යනවා කියලා කොහෙත්ම අකමැත්තක් තිබ්බෙ නෑ.. ඒ නිසා සාරා application එකක් දාලා දිගටම practice කරන්න ගත්තා...

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now